ඔබ ලකුණු සාමාන්‍යය 80% වැඩියෙන් මාසයෙන් මාසය වර්ධනය කලොත් guru challange එක දිනුම්. පාඩම් නොමිලයේ ලබාගන්න
ඔබේ දරුවා ගේ ලකුණු සතුටුදායක නැත්ද? අපි මාසයෙන් මාසයට පාඩම්, ෂෝර්ට් නෝට්ස් MCQ දෙනවා. ලබාගන්න ලකුණු අනුව පාඩම් නිර්දේශයත් කරනවා. මාස හයක් අපි කියන විදිහට වැඩ කලොත් දරුවා pass මට්ටමට එන බව අපිට විශ්වාසයි. හැබැයි සාමාන්‍ය ලකුණු 40% නැත්නම් ලබන වසර පුරාවටම පාඩම් නොමිළයේ අපෙන්