PHP සමග MVC. පුද්ගලික බ්ලොග් අඩවි වල සිට මුහුනුපොත දක්වා වෙබ්පිටු බිලියන ගණනක් හදපු, ලෝකයේ මිනිසුන් බිලියන ගණනක් දිනකට පාවිච්චි කරන internet එකේ අනසක පතුරපු free & open source ක්‍රමලේඛ භාෂාව හරියට ඉගෙන ගමුද?
මේ පාඨමාලාව හරහා අපි PHP මුලික සංකල්ප වල සිට අලුත්ම MVC framework එකක් පාවිච්චි කරන තැන දක්වා සරලව එහෙත් ගැඹුරු දැනුමක් ලබා දෙනවා. ඔබ දැනටමත් වෙබ් නිර්මාණකරණය පාඨමාලාවල් හදාරා ඇති. ඒ බොහෝ පාඨමාලා පවත්වන්නේ ගොඩක් වෙලාවට ප්‍රායෝගික යෙදීමක් නැති කෙනෙක්. නමුත් අපේ පාඨමාලාව කරන්නේ අවුරුදු 10කටත් වැඩි පළපුරුද්දක් තියෙන, ලංකාවේ ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයක්ම සාදපු දක්ෂ උපදේශකයෙක්.
පාඨමාලාව කා සඳහාද
ඔබ වෙබ් අඩවි නිර්මනයකරය හා බැඳුනු ක්‍රමලේඛන ශිල්පියෙක් වීමට අසානම්
ඔබ දැනටමත් කුඩා පරිමානයේ වෙබ් අඩවි සකසන්නෙක්නම්
ඔබට ගැබුරු ලෙස දැනුම රැස් කර වැඩි ඉල්ලුමක් සහිත තරඟකාරී වෘතිකයෙකු වීමට කැමතිනම්
ඔබ තාමත් පාසල් යන එහෙත් පරිගණක ආශ්රිත තාක්ෂණික කරනු ඉගෙන ගැනීමට අසානම්
කලින් දැන යුතු දේවල්
HTML සහ CSS ගැන හොඳ දැනුමක්
Pascal වෙනයම් සරල මට්ටමේ ක්‍රමලේඛ දැනුමක් තිබීම වාසියකි. නමුත් අත්‍යාවශ්‍ය නොවේ.
පාඨමාලාව අවසන ඔබට තනියෙන්ම MVC තාක්ෂනය භාවිත කර ඉහල තත්වයේ වෙබ් යෙදුවමක් (Application) සදා ගත හැක.
පාඨමාලා කාලය මාස 6යි.
ගාස්තු මසකට රුපියල් 299ක් පමණයි.
* පාඨමාලාවේ ප්‍රධාන භාෂාව සිංහල උවත් බොහෝ තැන් වල ඉංග්‍රිසි යෙදුම් භාවිත වේ.
Introduction:
1. Course Intro - 1.50
2. Introduction to PHP - 7.30
3. Setting up PHP environment (Local server using xampp ) - 10.20
PHP basics :
4. What is PHP document and commenting PHP document - 5.00
5. PHP Variables - 5.00
6.Variable Scope - 9.00
7. Introduction to PHP data types - 8.00
8. PHP Operators - 10.00
9. Strings and introduction of inbuilt function - 8.00
10. PHP Conditions - 10.00
11. PHP Loops - 15.00
12. PHP Arrays part 1 - 8.00
13. PHP Arrays part 2 - 13.00