Download
for free

ඕනෑම විභාගයක් සාර්ථක ලෙස ජය ගන්න ළඟම සිටිය යුතු මිතුරා,

Guru Exam Buddy

5 වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වාර විභාග, වෘත්තීමය විභාග, නීති ප්‍රවේශය ආදී ජීවිතයේ මුහුණ දීමට සිදුවන ඕනෑම විභාගයකට සාර්ථකව මුහුණ දෙන්න. එක් එක් විෂයය සඳහා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් ඉලක්කගත බහුවරණ ප්‍රශ්ණ 1000කින් සමන්විත වේ.

Instant Results

ඔබ පිළිතුරු ලබා දුන් සැනින් නිවැරදි පිළිතුර දැනගැනීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගැනීමේ හැකියාව.

Gamified Education

ක්‍රීඩාමය අත්දැකීමක් සමග විනෝදයෙන් ඉගෙන ගැනීමේ හැකියාව.

Exam Oriednted Questions

විභාග ඉලක්ක කරගත් අනුමාන බහුවරණ ප්‍රශ්ණ එකතුවක්.

1000 Questions for each course

සෑම විභාගයක්/විෂයයක් සඳහාම බහුවරණ 1000ක එකතුවකින් සමන්විත වීම.

Easy Access

බස් එකේ යන ගමන්, පාඩම් කරන ගමන් හෝ වෙනත් ඕනෑම වේලාවක පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව.

Leaderboard

පිළිතුරු සපයන්න. ලකුණු ගන්න. මිතුරන් සමග තරඟ කරන්න.

ආවරණය වන විභාග / විෂයයන්

ඕනෑම විභාගයක් සාර්ථක ලෙස ජය ගන්න. ළඟම සිටිය යුතු මිතුරා, Guru Exam Buddy. 5 වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වාර විභාග, වෘත්තීමය විභාග, නීති ප්‍රවේශය ආදී ජීවිතයේ මුහුණ දීමට සිදුවන ඕනෑම විභාගයකට සාර්ථකව මුහුණ දෙන්න. එක් එක් විෂයය සඳහා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් ඉලක්කගත බහුවරණ ප්‍රශ්ණ 1000කින් සමන්විත වේ.

  • 6-9 වසර ගණිතය (සිංහල මාධ්‍යය)
  • 6--11 වසර ගණිතය (සිංහල මාධ්‍යය)
  • උසස් පෙළ විද්‍යාව හා තාක්ෂණවේදය
  • IQ
  • සාමාන්‍ය දැනුම
  • සාමාන්‍ය පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය
  • දෙමළ
  • English
  • සාමාන්‍ය පෙළ චිත්‍ර
  • උසස් පෙළ රසායන විද්‍යාව
  • උසස් පෙළ ජීව විද්‍යාව
  • උසස් පෙළ දේශපාලන විද්‍යාව
  • උසස් පෙළ ආර්ථික විද්‍යාව
  • උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය
  • 5 වසර දෙමළ
  • 5 වසර ශිෂ්‍යත්ව විභාගය

Become a partner in Guru Exam Buddy

ඔබ ප්‍රවීණ දේශකවරයෙක්,
පාසල් හෝ උපකාරක පංති ගුරුවරයෙක්ද?

තම විෂය සඳහා ප්‍රශ්න 1000ක එකතුවක් සහිත ඔබට අමතර ආදායමක් උපයන්න අනඟි අවස්ථාවක්...

වැඩි විස්තර සඳහා 076 455 4588 ට දුරකථන ඇමතුමක් හෝ vimukthip@headstart.lk වෙත e-mail පණිවිඩයක් යොමු කරන්න.

Download for free!