දැයේ දරුවන්ට නිදහසේ ඉගැනීමට guru වෙතින් පිදෙන තිළිණය

ලොවටම තර්ජනයක් වූ කොරෝනා වයිරසය අපේ රටේ අධ්‍යාපනයත් අඩපණ කරලා. Guru.lk වන අප තීරණය කළා මේ මොහොතේ රටේ අවශ්‍යතාවට මුල්තැන දෙමින් පාසල් විෂයයන් මැයි 31 වෙනිදා දක්ව නිවාඩු කාලයේ නොමිලයේ හැදෑරීමට පහසුකම් දෙන්නට. ඉතින් මේ උදෙසා Dialog ආයතනය Data පහසුකම් නොමිළයේ ලබාදීම, ඔබ අපට තවත් සවියක්.

පිවිසෙන්න. ලියාපදිංචි වන්න. නිදහසේ මාසයක් පුරාවට ඉගෙන ගන්න.

உலகளாவிய ரீதியில் அச்சுறுத்தலாக இருக்கும் கொரோனா வைரஸ், நமது கல்வி முறையை முடக்கியுள்ளது. Guru.lk இல் நாட்டின் கல்வி தேவைகளுக்கு முன்னுரிமை கொடுக்க முடிவு செய்தோம். இந்த நோக்கத்திற்காக data வசதிகளை Dialog இலவசமாக வழங்குகிறது. மே 31 வரை மட்டுமே

உள்நுழைக பதிவுபெறுக முழு மாத இலவச சேவையுடன் கற்றுக்கொள்ளுங்கள்.

Corona threat has effected the delivery of Education, sadly. We at guru.lk thought of contributing towards a 'National cause' by providing FREE access for school learning content till the 31th of May. Dialog Axiata contributes with us by providing FREE data to access our content pool.

Come register and Learn with us freely