Grade 5 Genius වීඩියෝ පාඩම් මාලාව

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 1,245.00  
Download now
I already have the DVD Get serial key(s)
LKR 995.00
Category
: Primary
Medium
: Sinhala
Share

ඔබගේ ආදරණීය දරුවාට ශිෂ්‍යත්ව විභාගයට අනවශ්‍ය පීඩනයක් දිය යුතුද? ඔවුන්ට ගෙදර සිට පිඩනයකින් තොරව ඔවුන්ද කැමති අයුරකින් ශිෂ්‍යත්ව විභාගයට සුදානම් කිරීමට අප සුදානම්! මෙම Video පාඩම් මාලාව නිර්මාණය කර ඇත්තේ කුඩා ළමුන් කැමති විවිධ රුප හා ශබ්ධ භාවිතා කර ඔවුන්ගේ අවධානය උපරිම ලෙස මෙම පාඩම් මාලාවට යොමු වන ලෙස අතර මෙහි අඩංගු පාඩම්, තුෂාර බණ්ඩාර ගුරුතුමා විසින් 5 වසර ගණිතය, සිංහල හා පරිසරය යන විෂයන් සියල්ලන්ගෙන්ම විශයානුකූලව සියලුම විෂය කරුණු එක් කර නිම කර ඇත. ඔබේ දරුවාව මෙම Video පාඩම් මාලාව හැදෑරීමට යොමු කිරීම මඟින් ඔවුන්ට විනෝදජනක අයුරකින් ගෙදරදීම පාඩම් හැදෑරීමේ අවස්ථාව ලැබෙන අතර මෙමඟින් ඔවුන්ට ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට ඉතා හොදින් මුහුණ දීමේ හැකියාවද ලැබෙනු ඇති බව අපගේ විශ්වාසයි.