උසස් පෙළ සංයුක්ත ගණිතය (New Syllabus)
By Guru.lk

Category
: G.C.E. (A/L)
Medium
: SinhalaShare
විෂයය අන්තර්ගතය:
1. වීජ ගණිතය
තාත්ත්වික සංඛ්‍යා
ශ්‍රිත
වර්ගජ ශ්‍රිතය
බහුපද ශ්‍රිතය
පරිමේය ශ්‍රිතය
දර්ශක සහ ලඝු
අසමානතා
ගණිත අභ්‍යුහනය
ශ්‍රේණි සහ ඒවා ආකලනය
අපරිම්ත ශ්‍රේණි
ද්විපද ප්‍රසාරණය
සංකීර්ණ සංඛ්‍යා
සංකරණ සහ සංයෝජන
න්‍යාස
2. කලනය
මාව
අවකලනය
අවකලනය භාවිතයෙන් ශ්‍රිතයක හැසිරීම
නිශ්ච්ත සහ අනිශ්ච්ත අනුකලනය
3. ඛණ්ඩාංක ජ්යාම්තිය
ඛණ්ඩාංක තලය
සරල රේඛාව
වෘත්තය
වෘත්තයක ජ්යාම්තික ගුණ
4. ත්රිකෝණම්තිය
කෝණික ම්නුම
ත්රිකෝණම්තික ශ්‍රිත
ත්රිකෝණම්තික සර්වසාම්‍යය
සයින් නීතිය සහ කෝසයින් නීතිය
ප්‍රතිලෝම ත්රිකෝණම්තික ශ්‍රිත
5. දෛශික
දෛශික හැඳින්වීම
දෛශික වීජය
පිහිටුමි දෛශික
අදිශ ගුණිතය සහ දෛශික ගුණිතය
6. ඒකතල බල
අංශුවක් මත බල
අංශුවක් මත බල දෙකක සමිප්රයුක්තය
අංශුවක් මත බල පද්ධතියක ක්‍රියාකාරිත්වය
බල තුනක ක්‍රියාකාරිත්වය යටතෙහි අංශුවක සමතුලිතතාවය
දෘඩ වස්තුවක් මත ඒකතල පද්ධතියක සමිප්රයුක්තය
වස්තුවක් මත සමාන්තර බල දෙකක ක්‍රියාකාරිත්වය
දෘඩ වස්තුවක් මත ක්‍රියාත්මත බල පද්ධතියක් විශ්ලේෂණය
වස්තුවක් මත බල තුනක සමතුලිතතාවය
ඝර්ෂණය
සන්ධියක සමතුලිතතාවය සඳහා බල පද්ධතික සැලකීම
රාමු සැකිලි
සමම්තික වස්තුවල ස්කන්ධ කේන්ද්‍ර
අනුකලනය යෙදීමෙන් වස්තුවල ස්කන්ධ කේන්ද්‍ර
සංයුක්ත වස්තුවල ස්කන්ධ කේන්ද්‍ර
ගුරුත්ව කේන්ද්‍රය
සමතුලිතතාවයේ ඇති වස්තුවක ස්ථායිතාවය
එල්ලා ඇති වස්තුවක සමතුලිතතාවය
7. චලිතය සඳහා නිව්ටෝනියානු ආකෘතිය
රේඛීය පෙතක චලනය වන වස්තුවක් සඳහා ප්‍රස්තාර
ප්‍රගතික සමීකරණ
සාපේක්ෂ චලිතය
තලයක් මත වස්තුවක චලිතය
තලයක් මත වස්තු දෙකක සාපේක්ෂ චලිතය
සාපේක්ෂ චලිතයේ ප්‍රායෝගික යෙදීම්
ප්‍රක්ෂිප්ත
අවස්ථිතික රාමුවකදී නිව්ටනිගේ නියම
යාන්ත්‍රික ශක්තිය
ක්ෂමතාවය
ආවේගය
ප්‍රත්‍යාස්ථ ගැටුම්
රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය
වෘත්තාකාර පෙතක චලනයේදී ප්‍රවෙිගය සහ ත්වරණය
තිරස් වෘත්තාකාර පෙතක චලනය
සිරස් වෘත්තාකාර පෙතක චලනය
සරල අනුවර්තී චලිතය
තිරස් රේඛීය පෙතක සිදු වන සරල අනුවර්තී චලිතය විග්රහ කිරීම
සිරස් රේඛීය පෙතක සිදු වන සරල අනුවර්තී චලිතය විග්රහ කිරීම
8. අහඹු සිදුවීම් සඳහා ගණිතමය ආකෘතිය
සසම්භාවී පරීක්ෂණ
අහඹු සිදුවීම් සඳහා සම්භාවිතා ආකෘති
අසම්භාවි සම්භාවිතාවය
ස්වායත්ත සිදුවීම්
බේයස්ගේ ප්රමෙියය
9. තීරණ ගැනීම සඳහා ගණිතමය ආකෘතිය
සංඛ්‍යානය හැඳින්වීම
කේන්ද්‍රික ප්රවණතා මිනුම්
සංඛ්‍යාත ව්‍යාප්ති
විසිරීමේ මිනුම්
කුටිකතාවය
* මෙම DVD තුළ අඩංගු වන්නේ මෘදුකාංගයක් (SOFTWARE) බැවින් එය ඔබගේ පරිගණකය තුළ ස්ථාපිත (INSTALL) කළ යුතු බව සලකන්න.