උසස් පෙළ රසායන විද්‍යාව (New Syllabus)
By Guru.lk
In stock

Category
: G.C.E. (A/L)
Medium
: SinhalaShare
සම්ප්‍රදායික පාඩම් ක්‍රමයෙන් ඔබ්බට ගොස්, දිනෙන් දින අලුත් වන ලෝකයේ ඉහලින්ම සිටින්න මෙන්න guru.lk විසින් ඔබටත් අවස්ථාවක්!
මුළු විෂය නිර්දේශයම ආවරණය වන මෙම රසායන විද්‍යා පාඩම් මාලාව සෑම සිසුවෙක්ටම ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි පරිදි සකස් කර ඇති අතර, විෂය කරුණු ඉතා සරල හා සිත් ගන්නා සුළු ආකාරයෙන් ඉදිරිපත් කරයි
ඔබට විෂය කරුණු පහසුවෙන් මතක තබාගැනීමට අවශ්‍ය කෙටි ක්‍රම, අභ්‍යාස හා පසුගිය විභාග ප්‍රශ්නෝත්තර වලින් සමන්විත මෙම පාඨමාලාව හැදෑරීමෙන් නිසැක සාමාර්ථයක් ලබාගත හැකි බව අපගේ විශ්වාසයයි.
විෂයය අන්තර්ගතය
- පරමාණුක ව්‍යුහය
- ව්‍යුහය සහ බන්ධන
- රසායනික ගණනය
- පදාර්ථයේ වායු අවස්ථාව
- ශක්ති විද්‍යාව
- s,p හා d ගොනුවලට අයත් මූල ද්‍රව්‍යයන්ගේ රසායනය
- කාබනික රසායන විද්‍යාවේ මුලික සංකල්ප
- හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
- ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
- නයිට්රජන් අඩංගු කාබනික සංයෝග
- චාලක රසායනය
- සමතුලිතතාව
- විද්‍යුත් රසායනය
- කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය
* මෙම DVD තුළ අඩංගු වන්නේ මෘදුකාංගයක් (SOFTWARE) බැවින් එය ඔබගේ පරිගණකය තුළ ස්ථාපිත (INSTALL) කළ යුතු බව සලකන්න.
Minimum System Requirements
Processor: P4, RAM: 512MB, Operating System: Windows 7, Flash Player version 10