උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය (New Syllabus)
By Guru.lk

Category
: G.C.E. (A/L)
Medium
: SinhalaShare
විෂයය අන්තර්ගතය:
- ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය විමසයි.
- ව්‍යාපාර පරිසරයට අනුගත වීම සඳහා ව්‍යාපාර, සමාජයීය වගකීම් හා ආචාරධර්ම කෙරෙහි සැලකිලිමත් වන ආකාරය විමසයි.
- රජය සමග සම්බන්ධතා පවත්වා ගනිමින් ව්‍යාපාර කරගෙන යාමේ අව්‍යතාව තහවුරු කරයි.
- විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග හා ඒවා විධිමත් ව ආරම්භ කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තහවුරු කරයි.
- සමාජ, ආර්ථික හා පුද්ගල සංවර්ධනය සඳහා ව්‍යවසායකත්වයෙහි දායකත්වය අගයයි.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථික සංවර්ධනයට දක්වන දායකත්වය අගයයි.
- ව්‍යාපාරවල පැවැත්මට හා වර්ධනයට මුදල් හා මුල්‍ය ආයතන දක්වන දායකත්වය අගයයි.
- ව්‍යාපාරවල පැවැත්ම සඳහා රක්ෂණයේ අවශ්‍යතාව තහවුරු කරයි.
- ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්වය සඳහා සන්නිවේදනය ඵලදායී ව යොදා ගැනීමේ අවශ්‍යතාව තහවුරු කරයි.
- ප්‍රවාහන හා සැපයුම් සේවා : කදටසිඑසජි * ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා දායක වන ආකාරය විමර්ශනය කරයි.
- නිෂ්පාදිත බෙදාහැරීම සඳහා වෙළෙඳාම දායක වන අයුරු විමසයි
- පුද්ගලයන්ගේ හා සංවිධාන වල සමස්ත අරමුණු ඉටු කර ගැනීම සඳහා කළමනාකරණයේ අවශ්‍යතා හා වැදගත්කම පෙන්වා දෙයි.
- ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මෙහෙයුම් කළමනාකරණයේ දායකත්වය අගයයි.
- ව්‍යාපාර සාර්ථකත්වය සඳහා අලෙවි කළමනාකරණයේ දායකත්වය අගයයි.
- ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මුල්‍ය කළමනාකරණයේ දායකත්වය අගයයි.
- ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මානව සම්පත කාර්යක්ෂමව යොදා ගන්නා අයුරු විමර්ශනය කරයි.
- ව්‍යාපාර කාර්යක්ෂමතාව හා සඵලදායිත්වය සඳහා තොරතුරු පද්ධති දායක කර ගත හැකි ආකාරය විමසයි.
- ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා හා පුළුල් කිරීම සඳහා ව්‍යාපාර සැලසුම් පිළියෙළ කරයි
Serial අංක මිලදී ගැනීමේදී අවශ්‍ය වන දෙවන Serial අංකය නොමිලයේ ලබාගැනීම සඳහා කරුණාකර 0778611600 අමතන්න.
* මෙම DVD තුළ අඩංගු වන්නේ මෘදුකාංගයක් (SOFTWARE) බැවින් එය ඔබගේ පරිගණකය තුළ ස්ථාපිත (INSTALL) කළ යුතු බව සලකන්න.