උසස් පෙළ ගිණුම්කරණය (New Syllabus)
By Guru.lk

Category
: G.C.E. (A/L)
Medium
: SinhalaShare
-
ගිණුම්කරණය හා එහි අවශ්‍යතාව.
-
ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ සමීකරණය ඇසුරින් ඉදිරිපත් කිරීම.
-
ද්විත්ව සටහන් ක්‍රමයට අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් ගත කිරීම
-
මුලික සටහන් පොත් උපයෝගී කර ගනිමින් ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම.
-
මුල්‍ය ගිණුම්කරණයේ පදනම විශ්ලේෂණය කරමින් ගිණුම්කරණ සංකල්ප භාවිතයට යොදා ගනියි.
-
කේවල ස්වාමි ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
-
නිෂ්පාදන ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
-
ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
-
ආයතනයක ගිණුම් වාර්තා අසම්පුර්ණ වන විට මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
-
හවුල් ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
-
මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි.
-
සීමාසහිත සමාගමක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
-
අනුපාත මගින් මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය හා අර්ථකථනය කර කළමනාකරණ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරයි.
-
කළමනාකරණ ගිණුම්කරණයේ මුලික සංකල්ප ඇගැයීමට ලක් කරයි.
-
පිරිවැය හැසිරීම හා පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය තුළින් කළමනාකරණ තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වෙයි.
-
ප්‍රාග්ධන ආයෝජන තීරණ ගැනීම සඳහා සහාය වෙයි.
* මෙම DVD තුළ අඩංගු වන්නේ මෘදුකාංගයක් (SOFTWARE) බැවින් එය ඔබගේ පරිගණකය තුළ ස්ථාපිත (INSTALL) කළ යුතු බව සලකන්න.
Minimum System Requirements
Processor: P4, RAM: 512MB, Operating System: Windows 7, Flash Player version 10