උසස් පෙළ ජීව විද්‍යාව (New Syllabus)
By Guru.lk
In stock

Category
: G.C.E. (A/L)
Medium
: SinhalaShare
සම්ප්‍රදායික පාඩම් ක්‍රමයෙන් ඔබ්බට ගොස්, දිනෙන් දින අලුත් වන ලෝකයේ ඉහලින්ම සිටින්න මෙන්න guru.lk විසින් ඔබටත් අවස්ථාවක්!
මුළු විෂය නිර්දේශයම ආවරණය වන මෙම ජීව විද්‍යා පාඩම් මාලාව සෑම සිසුවෙක්ටම ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි පරිදි සකස් කර ඇති අතර, විෂය කරුණු ඉතා සරල හා සිත් ගන්නා සුළු ආකාරයෙන් ඉදිරිපත් කරයි
ඔබට විෂය කරුණු පහසුවෙන් මතක තබාගැනීමට අවශ්‍ය කෙටි ක්‍රම, අභ්‍යාස හා පසුගිය විභාග ප්‍රශ්නෝත්තර වලින් සමන්විත මෙම පාඨමාලාව හැදෑරීමෙන් නිසැක සාමාර්ථයක් ලබාගත හැකි බව අපගේ විශ්වාසයයි.
විෂයය අන්තර්ගතය:
- ජීව විද්‍යාව හැඳින්වීම
- ජීවයේ රසායනික සහ සෛලීය පදනම
- පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය
- ශාක රූපාකාරය හා ක්‍රියාකාරීත්වය
- සත්ත්ව රූපාකාරය හා ක්‍රියාකාරීත්වය
- ප්රවේණි විද්‍යාව
- අණුක ප්රවේණි විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය
- පාරිසරික ජීව විද්‍යාව
- ක්ෂූද්‍රජීව විද්‍යාව
- ව්‍යවහාරික ජීව විද්‍යාව
* මෙම DVD තුළ අඩංගු වන්නේ මෘදුකාංගයක් (SOFTWARE) බැවින් එය ඔබගේ පරිගණකය තුළ ස්ථාපිත (INSTALL) කළ යුතු බව සලකන්න.