A/L Physics Premium Pack

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 5,000.00  
Category
: G.C.E. (A/L)
Medium
: Sinhala
Share

මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ සංකීර්ණ විෂය කොටස් ඕනෑම අයෙකුට සරල ලෙස හැදෑරිය හැකි වන ලෙස කෙටි ක්‍රම හා අභ්‍යාස ඇතුලත් වන ලෙස වේ.
 
ඔබට මෙම පාඨමාලාව හැදෑරීම මඟින් අවම වශයෙන් 'C' සාමාර්ථයක් ලබාගත හැකි බව අපට තහවුරු කල හැක. එසේ නොවුවහොත්, ඔබ ගෙවූ සම්පුර්ණ මුදල නැවත ගෙවීමට අප සුදානම්!
 
මෙයට අමතරව අප ඔබට අනුමාන ප්‍රශ්නපත්‍ර හා පිළිතුරු, Online සම්මන්ත්‍රණ වැනි සේවාවන් ගණනාවක් ද ඔබගේ සමාර්ථය තහවුරු කිරීමට ලබාදෙනු ලැබේ.
 
    C සමාර්ථය තහවුරු කිරීමට අප විසින් ඔබට ලබාදෙන සේවාවන්:
  • සතිපතා හා මාස්පතා පවත්වන Online ඇගයීම්
  • පිළිතුරු පත්‍ර ඇගයීම හා ශ්‍රේණිගත කිරීම
  • සතිපතා නිකුත් වන සුවිශේෂී ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා ඊට අදාල Marking Scheme සැපයීම
  • විභාග ඉලක්කගත කොටස් ආවරණය වන කෙටි සටහන් හා ප්‍රයෝගික ක්‍රියාකාරකම්