Grade 5 Bundle Pack

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 1,750.00  
Download now
I already have the DVD Get serial key(s)
LKR 1,500.00
Category
: Primary
Medium
: Sinhala
Share

ඔබගේ දරුවාට පිඩනයකින් තොරව ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වීමට රුකුලක් වීමට අපි සුදානම්!

 


මෙම පාඩම් මාලාව 3,4,හා 5 වසර ගණිතය, සිංහල, පරිසරය,සාමාන්‍ය දැනීම, ඉංග්‍රීසි හා දෙමළ පාඩම් ආවරණය වන බහුවරණ ප්‍රශ්න 1000+ හා 5 වසර ගණිතය, පරිසරය හා සිංහල විෂයයන් ආවරණය වන Video පාඩම් හා ක්‍රියාකාරකම් 200කින් සමන්විත වේ.

 

ඔබගේ දරුවාව මෙම විනොදජනක මෙන්ම අර්ථවත් ගෙදරදි හැදැරිය හැකි පාඨමාලාව හැදැරීමට යොමු කිරීම මඟින් ඔවුන්ට 5 වසර ශිෂ්‍යත්වයෙන් විශිෂ්ට ජයක් ලබාගත හැකි වන බව අපගේ විශ්වාසයයි.