අභියෝගාත්මක විෂයයක් වන විද්‍යාව විෂයය, සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවෙන් ඔබ්බට ගිය නවමු ආකාරයකින් ඔබ වෙත ගෙන එන්නට guru.lk සමත්ව සිටී.
ප්‍රායෝගික උදාහරණ සහ ක්‍රියාකාරකම් ඇසුරින් විනෝදාත්මක අයුරින් විෂය කරුණු සාකච්ඡා කෙරෙන මෙම වීඩියෝ පාඩම් මාලාව පරිශීලනය, සාමාන්‍යපෙළ විභාගය ජය ගැනීම සඳහා ඔබට මහඟු පිටිවහලක් වනු ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ 11 ශ්‍රේණිය විෂය මාලාවේ අභියෝගාත්මක විෂයයක් වන විද්‍යාව විෂයය, සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවෙන් ඔබ්බට ගිය නවමු ආකාරයකින් ඔබ වෙත ගෙන එන්නට guru.lk සමත්ව සිටී. ප්‍රායෝගික උදාහරණ සහ ක්‍රියාකාරකම් ඇසුරින් විනෝදාත්මක අයුරින් විෂය කරුණු සාකච්ඡා කෙරෙන මෙම වීඩියෝ පාඩම් මාලාව පරිශීලනය, සාමාන්‍යපෙළ විභාගය ජය ගැනීම සඳහා ඔබට මහඟු පිටිවහලක් වනු ඇත.