අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව විෂයේ සංකීර්ණ විෂය කොටස් සරලව සහ පහසුවෙන් ඉගෙන ගැනීමට හැකිවන පරිදි මෙම පාඩම් මාලාව සකස් කර ඇත. එමෙන්ම විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සහ සිද්ධාන්ත ඉතා සිත්ගන්නා සුළු අන්දමින් හා ලේසියෙන් මතක තබාගැනීමට උපකාරී වන කෙටි ක්‍රම,අභ්‍යාස සහ පසුගිය විභාග ප්‍රශ්න ඇතුලත් වන පරිදි සකසා ඇති මෙම පාඩම් සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ පූර්ණ අනුමැතිය ද ලැබී ඇත.
විෂයයේ අන්තර්ගතය
- ජීව විද්‍යාව හැඳින්වීම
- ජීවයේ රසායනික හා ෙසෙලීය පදනම
- ජීවීන්ගේ විවිධත්වය
- පෝෂණය
- ශ්වසනය
- පරිවහනය
- සමායෝජනය හා සමස්ථීතිය
- බහිස්ස්‍රාවය
- සන්ධාරණය හා චලනය
- ප්‍රජනනය, වර්ධනය හා විකසනය
- ප්‍රවේණිය
- පාරිසරික ජීව විද්‍යාව
- ක්ෂුද්‍ර ජීව විද්‍යාව

* මෙම DVD තුළ අඩංගු වන්නේ මෘදුකාංගයක් (SOFTWARE) බැවින් එය ඔබගේ පරිගණකය තුළ ස්ථාපිත (INSTALL) කළ යුතු බව සලකන්න.
Minimum System Requirements
Processor: P4, RAM: 512MB, Operating System: Windows 7, Flash Player version 10