අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය විෂයේ සංකීර්ණ විෂය කොටස් සරලව සහ පහසුවෙන් ඉගෙන ගැනීමට හැකිවන පරිදි මෙම පාඩම් මාලාව සකස් කර ඇත.
එමෙන්ම විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සහ සිද්ධාන්ත ඉතා සිත්ගන්නා සුළු අන්දමින් හා ලේසියෙන් මතක තබාගැනීමට උපකාරී වන කෙටි ක්‍රම,අභ්‍යාස සහ පසුගිය විභාග ප්‍රශ්න ඇතුලත් වන පරිදි සකසා ඇති මෙම පාඩම් සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ පූර්ණ අනුමැතිය ද ලැබී ඇත.
විෂයයේ අන්තර්ගතය
- තාත්වික සංඛ්‍යා
- ශ්‍රිත
- කෝණ මිනුම්
- සෘජුකෝණාස්‍ර කාටිසීය අක්ෂ පද්ධතිය
- වෘත්ත ශ්‍රිත
- සයින් සූත්‍රය, කෝසයින් සූත්‍රය
- බහුපද ශ්‍රිත
- ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය
- පරිමේය ශ්‍රිත
- දර්ශක හා ලඝුගණක නියම
- සීමා
- දෛශික
- අංශුවක් මත ක්‍රියාකරන ඒකතල බල පද්ධති
- අසමානතා පිළිබඳ මූලික ප්‍රතිඵල සහ සරල වීජීය ශ්‍රිත ඇතුළත් අසමානතා ගැටලූ විසඳීම
- වර්ගජ ශ්‍රිත සහ වර්ගජ සමීකරණ
- ඝාතීය ශ්‍රිත
- ත්‍රිකෝණමිතික සමීකරණ විසඳීම
- ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත
- දෘඩ වස්තුවක් මත ක්‍රියාකරන ඒකතල බල පද්ධති
- සරල රේඛාවක් ඔස්සේ සිදුවන චලිතය
- ව්‍යුත්පන්න
- ව්‍යුත්පන්න සහ එහි භාවිතය
- ගණිත අභ්‍යුහනය
- සාපේක්ෂ චලිතය
- ප්‍රක්ෂිප්ත
- චලිතය පිළිබඳ නිව්ටන් නියම
- ඝර්ෂණය
- සන්ධි කළ දඬු
- රාමු සැකිළි
- මාපාංක ඇතුළත් අසමානතා
- සරල රේඛාව
- වෘත්තය
- කාර්යය, ශක්තිය සහ ජවය
- ආවේගය සහ සරල ගම්‍යතාව
- වෘත්ත චලිතය
- අනුකලනය
- සංකරණ හා සංයෝජන
- ශ්‍රේණි
- සම්භාවිතාව
- ස්කන්ධ කේන්ද්‍රය
- ද්වීපද ප්‍රමේයය
- සංකීර්ණ සංඛ්‍යා
- න්‍යාස / නිශ්චායක
- සරල අනුවර්තී චලිතය
- සංඛ්‍යානය

* මෙම DVD තුළ අඩංගු වන්නේ මෘදුකාංගයක් (SOFTWARE) බැවින් එය ඔබගේ පරිගණකය තුළ ස්ථාපිත (INSTALL) කළ යුතු බව සලකන්න.
Minimum System Requirements
Processor: P4, RAM: 512MB, Operating System: Windows 7, Flash Player version 10