අභියෝගාත්මක විෂයයක් වන ගණිතය විෂයය, සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවෙන් ඔබ්බට ගිය නවමු ආකාරයකින් ඔබ වෙත ගෙන එන්නට guru.lk සමත්ව සිටී.
ප්‍රායෝගික උදාහරණ සහ ක්‍රියාකාරකම් ඇසුරින් විනෝදාත්මක අයුරින් විෂය කරුණු සාකච්ඡා කෙරෙන මෙම වීඩියෝ පාඩම් මාලාව පරිශීලනය, සාමාන්‍යපෙළ විභාගය ජය ගැනීම සඳහා ඔබට මහඟු පිටිවහලක් වනු ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයට අදාළ 10ශ්‍රේණිය විෂය මාලාවේ අභියෝගාත්මක විෂයයක් වන ගණිතය විෂයය, සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවෙන් ඔබ්බට ගිය නවමු ආකාරයකින් ඔබ වෙත ගෙන එන්නට guru.lk සමත්ව සිටී. ප්‍රායෝගික උදාහරණ සහ ක්‍රියාකාරකම් ඇසුරින් විනෝදාත්මක අයුරින් විෂය කරුණු සාකච්ඡා කෙරෙන මෙම වීඩියෝ පාඩම් මාලාව පරිශීලනය, සාමාන්‍යපෙළ විභාගය ජය ගැනීම සඳහා ඔබට මහඟු පිටිවහලක් වනු ඇත.
විෂයයේ අන්තර්ගතය
- පරිමිතිය
- වර්ගමූලය
- භාග
- දිවිපද ප්‍රකාශන
- අංගසාම්‍යය
- වර්ගඵලය
- වර්ගජ ප්රකාශනවල සාධක
- ත්‍රිකෝණ
- ප්‍රතිලෝම සමානුපාත
- දත්ත නිරූපණය
- වීජීය ප්රකාශනවල කුඩාම පොදු ගුණාකාරය
- වීජීය භාග
- ප්‍රතිශත
- සමීකරණ
- සමාන්තරාස්‍ර
- කුලක
- ලඝුගණක
- ප්‍රස්තාර
- ශීඝ්‍රතාව
- සූත්‍ර
- සමාන්තර ශ්රේඨි
- වීජීය අසමානතා
- සංඛ්‍යාත ව්‍යාප්ති
- වෘත්තයක ජ්‍යා
- නිර්මාණ
- පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව
- සම්භාවිතාව
- වෘත්තයක කෝණ
- පරිමාණ රූප
* මෙම DVD තුළ අඩංගු වන්නේ මෘදුකාංගයක් (SOFTWARE) බැවින් එය ඔබගේ පරිගණකය තුළ ස්ථාපිත (INSTALL) කළ යුතු බව සලකන්න.
Minimum System Requirements
Processor: P4, RAM: 512MB, Operating System: Windows 7, Flash Player version 10