අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂයේ සංකීර්ණ විෂය කොටස් සරලව සහ පහසුවෙන් ඉගෙන ගැනීමට හැකිවන පරිදි මෙම පාඩම් මාලාව සකස් කර ඇත.
එමෙන්ම විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සහ සිද්ධාන්ත ඉතා සිත්ගන්නා සුළු අන්දමින් හා ලේසියෙන් මතක තබාගැනීමට උපකාරී වන කෙටි ක්‍රම,අභ්‍යාස සහ පසුගිය විභාග ප්‍රශ්න ඇතුලත් වන පරිදි සකසා ඇති මෙම පාඩම් සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ පූර්ණ අනුමැතිය ද ලැබී ඇත.
විෂයයේ අන්තර්ගතය
- මිනුම්
- යාන්ත්‍ර විද්‍යාව
- දෝලන හා තරංග
- තාප භෞතිකය
- ගුරුත්වජ ක්ෂේත්රය
- ස්ථීති විද්‍යුත් ක්ෂේත්රය
- ධාරා විද්‍යුතය
- විද්‍යුත් චුම්භකත්වය
- ඉලෙක්ට්‍රොනික විද්‍යාව
- පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
- පදාර්ථ හා විකිරණ

* මෙම DVD තුළ අඩංගු වන්නේ මෘදුකාංගයක් (SOFTWARE) බැවින් එය ඔබගේ පරිගණකය තුළ ස්ථාපිත (INSTALL) කළ යුතු බව සලකන්න.
Minimum System Requirements
Processor: P4, RAM: 512MB, Operating System: Windows 7, Flash Player version 10