IBSL - DABF මූල්‍ය කළමණාකරණය

By Guru.lk
In stock
Download now
Category
: IBSL (IABF/DABF)
Medium
: Sinhala
Share

ව්‍යවහාරික බැංකු සහ මුල්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ මුල්‍ය කළමනාකරණය (Financial Management) විෂයේ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි ක්‍රියාකාරකම් සහිත වීඩියෝ පාඩම් ලෙස මෙම ඉගෙනුම් කට්ටලය සකස් කර ඇත. දිවයිනේ බැංකුකරණය හා සම්බන්ධ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් විසින් විභාගය ඉලක්ක කොට මෙම Study Pack එක නිර්මාණය කර තිබීම මෙහි විශේෂත්වයයි. උපකාරක පංති නොයා නිසැකවම Banking Exam ජය ලබා ගැනීමට මෙම පැකේජය ඔබට උපකාරී වනු ඇත. සෑම පාඩමක්ම නැවත නැවතත් ඔබට අවශ්‍ය ඕනෑම වාර ගණනක් නැරඹීමේ පහසුව මෙම පැකේජයෙන් ඔබට හිමි වනු ඇත.

* මෙම DVD තුළ අඩංගු වන්නේ මෘදුකාංගයක් (SOFTWARE) බැවින් එය ඔබගේ පරිගණකය තුළ ස්ථාපිත (INSTALL) කළ යුතු බව සලකන්න.

Minimum System Requirements
Processor: P4, RAM: 512MB, Operating System: Windows 7, Flash Player version 10

ව්‍යවහාරික බැංකු සහ මුල්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ මුල්‍ය කළමනාකරණය (Financial Management) විෂයේ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි ක්‍රියාකාරකම් සහිත වීඩියෝ පාඩම් ලෙස මෙම ඉගෙනුම් කට්ටලය සකස් කර ඇත. දිවයිනේ බැංකුකරණය හා සම්බන්ධ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් විසින් විභාගය ඉලක්ක කොට මෙම Study Pack එක නිර්මාණය කර තිබීම මෙහි විශේෂත්වයයි.