Certificate Course on Basic Computer Applications

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 1,499.00   LKR 2,000.00
Category
: Other
Medium
: English
Share

ඔබ අපගේ "Certificate Course on Basic Computer Applications" online පාඩම් මාලාව සඳහා සම්බන්ධවී ඇත්නම් පමණක් මෙම DVD තැටිය මිලදී ගන්න. මේ පාඩම් මාලාව යටතේ ඔබට Microsoft Word, PowerPoint සහ Excel උපරිම ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම වගේම, අධ්‍යාපනය සඳහා විවිධ පරිගණක මෙවලම් උපයෝගී කරගන්නේ කෙසේද යන්නත් දැන ගන්නට පුළුවන්. තෝරාගත් පාසල් සිසුන් 2500ක් සඳහා මෙම eLearning පාඩම් මාලාව නොමිලයේ හැදෑරීමට ඉඩ සලසා ඇත.

Course Content

ඔබට මෙම පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට, 0702701706 දුරකතන අංකය හරහා Guru.lk ආයතනය සමඟ සම්බන්ධ වියහැක.