Grade 5 Genius MCQ

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 1,750.00  
Download now
I already have the DVD Get serial key(s)
LKR 1,500.00
Category
: Primary
Medium
: Sinhala
Share

ඔබගේ ආදරණීය දරුවාට ශිෂ්‍යත්ව විභාගයට අනවශ්‍ය පීඩනයක් දිය යුතුද?


ඔවුන්ට ගෙදර සිට පිඩනයකින් තොරව ඔවුන්ද කැමති අයුරකින් ශිෂ්‍යත්ව විභාගයට සුදානම් කිරීමට අප සුදානම්!

අප මෙම Digital ප්‍රශ්නෝත්තර කට්ටලය සාදා ඇත්තේ නවීන තාක්ෂණය හා විනෝදය සමඟ දැනුම මුසු කිරීමෙනි. ඔබගේ දරුවාට ගෙදර සිට, පරිගණකය ආධාරයෙන් තමන්ට කැමති වේලාවක මෙම බහුවරණ ප්‍රශ්ණ වලට පරිගණකය හරහා පිළිතුරු දීමේ හැකියාව ඇති අතර ඔවුන්ට තමන්ගේ පිළිතුරු වල නිවැරදිතාවය එම වෙලාවේදීම ඇගයීමේද හැකියාව ඇත. ඒ පමණක් නොව, ඔබටද ඔබගේ දරුවාගේ ප්‍රගතිය මෙම study pack හරහාම ඇගයිය හැක.

මෙම ප්‍රශ්නෝත්තර කට්ටලය, 3,4 හා 5 වසරවල සිංහල, ගණිතය, පරිසරය, සාමාන්‍ය දැනීම, ඉංග්‍රීසි හා දෙමල යන සියලුම විෂය කරුණු හා අංශයන් ආවරණය කර ප්‍රශ්න 1000 වඩා ප්‍රමාණයක් හා ක්‍රියාකාරකම් 200ක් ඇතුලත් කර නිර්මාණය කර ඇත.

මෙම ප්‍රශ්නෝත්තර කට්ටලය හැදෑරීමෙන්, ඔබගේ දරුවාගේ දැනුම මට්ටම දිනෙන් දින ඉහල නැංවීමට මහඟු උපකාරයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි

Grade 5 Genius බහුවරණ ප්‍රශ්න Software DVD පැකේජය මිලදී ගන්නා ඔබ සැමට 5 වසර ගණිතය, සිංහල හා පරිසරය පාඩම් ආවරණය කරන Software DVD Video පාඩම් මාලාව නොමිලේ!

Grade 05