Microsoft Word

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 1,890.00  
Category
: Other
Medium
: Sinhala
Share

කාර්යාලීය කටයුතු, අධ්‍යාපන කටයුතු සඳහා පමණක් නොව පරිගණක ආශ්‍රිතව කටයුතු කරන ඔබ සියලුම දෙනා අනිවාර්යයෙන්ම දැනගත යුතුම වැඩසටහනක් ලෙස Microsoft Word මෘදුකාංගය හඳුන්වා දීමට පුලුවනි. ලිපි සැකසීමේ කාර්යය සඳහා විශේෂයෙන්ම හඳුන්වාදී ඇති මෙම මෘදුකාංගය Microsoft සමාගම විසින් Microsoft Office පැකේජයට ඇතුලත්ව ලබාදී ඇත. අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Microsoft Word භාවිතයෙන් ලිපි ලේඛන ආදිය සකස්කරන ආකාරය මුල සිට, ඕනෑම වයස් මට්ටමක පුද්ගලයකු හට ඉතා පහසුවෙන් අධ්‍යයනය කිරීමට පුලුවනි. Microsoft Word භාවිතයෙන් අලුතින් ලේඛනයක් සකස්කිරීමට ආරම්භ කරන අවස්ථාවේ සිට ඔබගේ ලේඛනයට අකුරු සහ ඉලක්කම් ඇතුලත් කිරීම, පින්තූර ඇතුලත් කිරීම, විවිධ හැඩතල ඇතුලත් කිරීම, වගු සහ ප්‍රස්ථාර ඇතුලත් කිරීම ආදිය පමණක් නොව ඉන් ඔබ්බට මෘදුකාංගයෙහි ඇතුලත් වන සියලූම විධික්‍රම සහ විධානයන් භාවිතා කරන ආකාරය සහ අවසානයෙහි අවශ්‍ය පරිදි මුද්‍රන පිටපත් ලබාගන්නා ආකාරය දක්වා වන සියලුම කරුණු මෙමඟින් ඔබට අධ්‍යනය කිරීමට පුළුවනි. පාඨමාලාවෙහි ඇතුලත් වන සියලුම පාඩම් සරල සිංහල මාධ්‍යයෙන් ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් ඉදිරිපත් වන අතර පාඨමාලාව අවසානයෙහි Microsoft Word භාවිතයෙහි ප්‍රවීණයෙකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
පාඨමාලාව කා සඳහාද
• කාර්යාල සේවයෙහි නියුතු ඔබට • පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය විෂයන් හදාරන සිසුන් හට • එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට • පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට

කලින් දැනගතයුතු දේවල්
• පරිගණක භාවිතයෙහි ඉතා සුළු දැණුමක් තිබීම ප්‍රමාණවත්ය • (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.) * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

Learn Microsoft Word fundamentals; how to write, edit, and design documents, format text, use spell check, perform mail merges, track changes, and more. Our expert-taught Word tutorials show you how to use Word templates and other advanced features, and this course will help you to learn Microsoft Word on Windows systems

Course Outline

1.Look Around

• Opening Ms Word
• Ms Word Interface
• Using the Document Views

2. Getting Start

• Creating a New Document
• Using Page setup
• Insert, Edit & Text Navigation / Deleting text
• Selecting Options
• Redo & Undo / Repeat
• Cut, Copy, Move Text
• Rule, Gridlines & Document map
• Zooming Options
• Switching Windows
• Use Find and Replace
• Close a Document & Exit word


3. Save and Printing Documents

• Save & Save as a Word Document / File Extensions
• Open & Open Recent Document
• Print preview a Document
• Print set up & print a Document
• Save Document as a Template

4. Text & Paragraph formatting

• Changing the Font, Formatting Font & Styles
• Apply Indents and Spacing
• Set Tabs & Modify Tabs
• Paragraph Aligning
• Paragraph Borders & Paragraph Shading
• Insert Bullets & Numbers
• Creating multilevel list
• Apply, Change & Create Styles

5. Combine Graphics and Text

• Insert a Screen Capture
• Insert a Word Art
• Insert a Photo & Clip Art
• Insert a Smart Art
• Insert a Shape & Format a Shape
• Arranging & Aligning Objects
• Use a Drop Cap
• Add a Symbol
• Use a Theme
• Add a Page Border
• Text Wrapping
• Insert a Watermark

6. Using Long Documents

• Insert a Page Number
• Insert a Hyperlink
• Working with Headers & Footers
• Work with Columns
• Insert a Section Break
• Line Numbering
• Add a Cover Page
• Create a Bookmark

7. Table & Charts

• Insert a Table & Design ribbon
• Working with Tables
• Perform Table Calculations
• Insert a Chart

8. Letters & Mails

• Create Envelopes
• Mail Merge for Letters
• Mail Merge for Envelopes
• Letter & Mail Tools

9. Review Documents

• Correct Your Spelling & Grammar
• Getting a Word Count
• Add a Comment