Microsoft Excel

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 1,890.00   LKR 0.00
Category
: Other
Medium
: Sinhala
Share

කාර්යාලීය කටයුතු වලදී, ගණිතමය කරුණු ඇතුලත් දත්ත ගොනු පවත්වාගෙන යෑමේ කටයුතු සඳහා ඉතා බහුලව භාවිතා වන වැඩසටහනක් ලෙස Microsoft Excel මෘදුකාංගය හඳුන්වාදීමට පුලුවනි.
Microsoft සමාගම විසින් Microsoft Office පැකේජයට ඇතුලත්ව මෙම මෘදුකාංගය හඳුන්වාදී ඇත.
Spreadsheet හෙවත් පැතුරුම් පත් භාවිතාකර දත්ත ඇතුලත් කිරීම, විවිධ සූත්‍ර සහ ශ්‍රිත (Formulas & Functions) භාවිතා කර එම දත්ත හැසිරවීම, එම දත්ත ඕනෑම මට්ටමකින් විශ්ලේෂණය (Analyze) කිරීම පමණක් නොව, වගු (Charts) භාවිතයෙන් එම දත්ත තව දුරටත් විශ්ලේෂණය කිරීම් ආදී වූ සියලුම කරුණු වඩා පහසුවෙන් සිදුකරගැනීමට මෙම මෘදුකාංගය භාවිතා කිරීමට පුළුවනි.
අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Microsoft Excel මූලික කරුණු වල සිට, Function සහ Formulas, Charts ආදී සංකීර්ණ (Advance) කටයුතු සියල්ලම සිදුකරගන්නා ආකාරය සහ Excel විධික්‍රම සියල්ලම නියම තාක්ෂණානුකූලව, සරල සිංහල මාධ්‍යයෙන් ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, පහසුවෙන් අධ්‍යනය කිරීමට ඔබට පුළුවනි. එමෙන්ම, මෙම පාඨමාලව ඔස්සේ ලොව ජනප්‍රියතම කාර්යාලීය මෘදුකාංගයක් මෙන්ම කාර්යාලීය සේවයෙහි ප්‍රවීණයෙකු වීම සඳහා අත්‍යාවශ්‍ය සුදුසුකමක් වන Microsoft Excel භාවිතයෙහි නිපුනයකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
පාඨමාලාව කා සඳහාද
• කාර්යාල සේවයෙහි නියුතු ඔබට
• පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට
• පාසැලේ පරිගණක විෂය සහ තාක්ෂණවේදය විෂයන් හදාරන සිසුන් හට
• එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට
• පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට
කලින් දැනගතයුතු දේවල්
• පරිගණක භාවිතයෙහි සුළු දැණුමක් තිබීම ප්‍රමාණවත්ය.
• අප විසින් හඳුන්වාදී ඇති Microsoft Word පාඨමාලාව හදාරා ඇත්නම් එය අමතර සුදුසු කමක් වේ.
• (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)
* පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

Course Outline

1. Introduction to Ms Excel

Opening Ms Excel
Ms Excel Interface
Using Ms Excel Help

2. Working with Worksheets & Workbooks

Creating a New Workbook
Adding & Deleting Data
Naming & Saving a Workbook
Working with Multiple Worksheets
Closing Workbook & Exiting excel
Opening a Workbook
Importing Data into Excel
Protecting a work sheet & a Work book
Password protection

3. Editing Techniques
Selecting Cells, Rows & Columns
Cut, Copy & Paste
Copy & Paste Special
Editing or Replacing Content in a Cell
Undo & Redo
Adjusting Row, Column Height & Width
Inserting and Deleting Rows, Columns & Cells
Merging & Splitting Cells
Clearing a Cell
Finding and Replacing Data
Using AutoFill

4. Customizing Excel

Freezing and Locking Cells
Hiding and Showing Rows / Columns / Sheets
Using Different Views
Displaying Gridlines and Headings
Using Excel Options

5. Changing the Appearance of a Worksheet

Formatting fonts
Using alignments & Wrap Text
Using numbering
Using 1000 separator for valves
Table boarder & Fill styles
Using Conditional formatting & styles
Using Document Themes
Setting Page Layout Options
Adding Headers & Footers
Setting Page Breaks

6. Working with Formulas

Introduction to Formulas
Creating simple Formulas with Cell References
Using Operators
Calculating Totals with AutoSum
Creating Formulas with Functions
Common Functions

7. Working with Functions Average
int
Round
Sqrt
Max
Min
Mod
Count
Count blank
Sin
Cos
Tan
Pi
Odd
Even
Factorial
Permute
Combine
If
Creating Names & Creating Formulas with Names
Error Checking & Common Errors

8. Working with Data

Sorting an Excel Table
Filtering an Excel Table
Validating Data
Removing validations
Linking Data between Worksheets
Using text to columns
Removing duplicate rows
Using Macros

9. Working with Tables

Creating & Formatting Excel Table Data
Working with Excel Table Rows & Columns
Calculating Table Data Totals
Reset a Table

10. Charts and Graphics

Chart Types & Creating a Chart
Formatting a Chart – Design tab
Formatting a Chart – Layout tab
Formatting a Chart – Format tab
Moving and Deleting a Chart
Importing Graphics into Excel & Modifying

11. Printing & Work with Other Applications
Saving Files in Other Formats
Publishing an Excel Worksheet
Printing