Microsoft Excel
By Guru.lk

Category
: Other
Medium
: SinhalaShare
කාර්යාලීය කටයුතු වලදී, ගණිතමය කරුණු ඇතුලත් දත්ත ගොනු පවත්වාගෙන යෑමේ කටයුතු සඳහා ඉතා බහුලව භාවිතා වන වැඩසටහනක් ලෙස Microsoft Excel මෘදුකාංගය හඳුන්වාදීමට පුලුවනි. Microsoft සමාගම විසින් Microsoft Office පැකේජයට ඇතුලත්ව මෙම මෘදුකාංගය හඳුන්වාදී ඇත. Spreadsheet හෙවත් පැතුරුම් පත් භාවිතාකර දත්ත ඇතුලත් කිරීම, විවිධ සූත්‍ර සහ ශ්‍රිත (Formulas & Functions) භාවිතා කර එම දත්ත හැසිරවීම, එම දත්ත ඕනෑම මට්ටමකින් විශ්ලේෂණය (Analyze) කිරීම පමණක් නොව, වගු (Charts) භාවිතයෙන් එම දත්ත තව දුරටත් විශ්ලේෂණය කිරීම් ආදී වූ සියලුම කරුණු වඩා පහසුවෙන් සිදුකරගැනීමට මෙම මෘදුකාංගය භාවිතා කිරීමට පුළුවනි. අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Microsoft Excel මූලික කරුණු වල සිට, Function සහ Formulas, Charts ආදී සංකීර්ණ (Advance) කටයුතු සියල්ලම සිදුකරගන්නා ආකාරය සහ Excel විධික්රම සියල්ලම නියම තාක්ෂණානුකූලව, සරල සිංහල මාධ්‍යයෙන් ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, පහසුවෙන් අධ්‍යනය කිරීමට ඔබට පුළුවනි. එමෙන්ම, මෙම පාඨමාලව ඔස්සේ ලොව ජනප්‍රියතම කාර්යාලීය මෘදුකාංගයක් මෙන්ම කාර්යාලීය සේවයෙහි ප්‍රවීණයෙකු වීම සඳහා අත්‍යාවශ්‍ය සුදුසුකමක් වන Microsoft Excel භාවිතයෙහි නිපුනයකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. පාඨමාලාව කා සඳහාද • කාර්යාල සේවයෙහි නියුතු ඔබට • පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට • පාසැලේ පරිගණක විෂය සහ තාක්ෂණවේදය විෂයන් හදාරන සිසුන් හට • එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට • පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට කලින් දැනගතයුතු දේවල් • පරිගණක භාවිතයෙහි සුළු දැණුමක් තිබීම ප්රමාණවත්ය. • අප විසින් හඳුන්වාදී ඇති Microsoft Word පාඨමාලාව හදාරා ඇත්නම් එය අමතර සුදුසු කමක් වේ. • (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.) * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ. Course Outline 1. Introduction to Ms Excel Opening Ms Excel Ms Excel Interface Using Ms Excel Help 2. Working with Worksheets & Workbooks Creating a New Workbook Adding & Deleting Data Naming & Saving a Workbook Working with Multiple Worksheets Closing Workbook & Exiting excel Opening a Workbook Importing Data into Excel Protecting a work sheet & a Work book Password protection 3. Editing Techniques Selecting Cells, Rows & Columns Cut, Copy & Paste Copy & Paste Special Editing or Replacing Content in a Cell Undo & Redo Adjusting Row, Column Height & Width Inserting and Deleting Rows, Columns & Cells Merging & Splitting Cells Clearing a Cell Finding and Replacing Data Using AutoFill 4. Customizing Excel Freezing and Locking Cells Hiding and Showing Rows / Columns / Sheets Using Different Views Displaying Gridlines and Headings Using Excel Options 5. Changing the Appearance of a Worksheet Formatting fonts Using alignments & Wrap Text Using numbering Using 1000 separator for valves Table boarder & Fill styles Using Conditional formatting & styles Using Document Themes Setting Page Layout Options Adding Headers & Footers Setting Page Breaks 6. Working with Formulas Introduction to Formulas Creating simple Formulas with Cell References Using Operators Calculating Totals with AutoSum Creating Formulas with Functions Common Functions 7. Working with Functions Average int Round Sqrt Max Min Mod Count Count blank Sin Cos Tan Pi Odd Even Factorial Permute Combine If Creating Names & Creating Formulas with Names Error Checking & Common Errors 8. Working with Data Sorting an Excel Table Filtering an Excel Table Validating Data Removing validations Linking Data between Worksheets Using text to columns Removing duplicate rows Using Macros 9. Working with Tables Creating & Formatting Excel Table Data Working with Excel Table Rows & Columns Calculating Table Data Totals Reset a Table 10. Charts and Graphics Chart Types & Creating a Chart Formatting a Chart – Design tab Formatting a Chart – Layout tab Formatting a Chart – Format tab Moving and Deleting a Chart Importing Graphics into Excel & Modifying 11. Printing & Work with Other Applications Saving Files in Other Formats Publishing an Excel Worksheet Printing