Microsoft PowerPoint
By Guru.lk

Category
: Other
Medium
: SinhalaShare
කාර්යාලීය කටයුතු වලදී මෙන්ම අධ්‍යාපන කටයුතු වලදීද සමර්පණ එසේනැත්නම් Presentation නිර්මාණකරනය පිළිබඳව ඔබ සතු හැකියාව අත්‍යාවශ්‍ය කුශලතාවයක් වී ඇත. Microsoft සමාගම විසින් හඳුන්වාදී ඇති Microsoft Office පැකේජයට ඇතුලත්වන Microsoft PowerPoint මෘදුකාංගය මෙම සමර්පණ (Presentation) නිර්මාණකරනය සඳහාම වෙන්වූ ලොව ඉතා ජනප්‍රිය මෘදුකාංගයක් ලෙස හඳුන්වාදීමට පුලුවනි. අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Microsoft PowerPoint මෘදුකාංගයෙහි මූලික අවස්ථාවේ සිට එනම්, අලුතින් සමර්පණ තලයක් (New Slide) ලබාගැනීමේ සිට ඉන් ඔබ්බට වූ අකුරු ඇතුලත් කිරීම (Text & Numbers), පින්තූර සහ හැඩතල ඇතුලත් කිරීම (Image & Shapes), ප්‍රස්තාර සහ වගු ඇතුලත් කිරීම (Chart & Table), ශබ්ද සහ වීඩියෝ ඇතුලත් කිරීම (Audio & Video), සජීවීකරණ ඇතුලත් කිරීම (Animation), අවසාන එලිදැක්ම (Final output) දක්වා වන සියලූම කටයුතු පිළිබඳව මනා දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගත හැකිවෙයි. මෙහිදී, Microsoft PowerPoint භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි නිර්මාණශීලී සමර්පණ හෙවත් Presentation නිර්මාණකරනයෙහි ප්රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. පාඨමාලාව කා සඳහාද • කාර්යාල සේවයෙහි නියුතු ඔබට • පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට • එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට • පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට කලින් දැනගතයුතු දේවල් • පරිගණක භාවිතයෙහි සුළු දැණුමක් තිබීම ප්රමාණවත්ය. • අප විසින් හඳුන්වාදී ඇති Microsoft Word පාඨමාලාව හදාරා ඇත්නම් එය අමතර සුදුසු කමක් වේ. • (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.) * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ. Course Outline 1. Getting Start Power Point Starting Power Point Power Point Interface Starting with a Blank Presentation Inserting a New Slide & Slide Layout Page setup Reset & Delete slides Saving a Presentation Open & Open a resent Presentation Redo, Undo & Repeat Cut, Copy, Move & Delete Ruler, Gridlines & Document map Zooming Options Using the Document Views Closing Presentation & exiting Power Point 2. Working with Text Entering Text, Managing, Resizing, Rotating Text Formatting text Entering paragraph Text & Formatting Working with Bullets and Numbering Text Direction & Line spacing Using Spell Checkers Using Find & Replace 3. Working with Shapes & Graphics Drawing shapes & using styles Working with Objects Drawing a Curve & formatting Working with Smart Art Graphics Working with WordArt Inserting a Photo, Resizing & Rotating & Formatting Working with Clip Art & Formatting Clip Art 4. Working with Tables and Charts Inserting a Table Formatting Tables Inserting a Chart 5. Using Themes & Quick Styles Using Theme for slides, Modifying Theme Color, Fonts & effects Work with Slide Background Applying & Editing Quick Styles 6. Working with Multimedia & Links Inserting Movies & work with options Inserting Audio Clips & work with options Record a sound Working with Hyperlinks Working with Action buttons Inserting Date, Time & Slide numbers 7. Applying Animations & Transitions Understanding & Applying Transitions Understanding & Applying Animations Creating Custom Animation for Objects Creating Custom Animation for Text Path Animations 8. Preparing Final Presentation Sorting Slides Using Hidden Slides Setup slide show & Setup monitors Creating Custom Shows Viewing & Publishing the Presentation Creating Speaker Notes & Hand outs Keyboard Shortcuts for Moving Between Slides