Microsoft PowerPoint

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 1,890.00  
Category
: Other
Medium
: Sinhala
Share

කාර්යාලීය කටයුතු වලදී මෙන්ම අධ්‍යාපන කටයුතු වලදීද සමර්පණ එසේනැත්නම් Presentation නිර්‍මාණකරනය පිළිබඳව ඔබ සතු හැකියාව අත්‍යාවශ්‍ය කුශලතාවයක් වී ඇත.
Microsoft සමාගම විසින් හඳුන්වාදී ඇති Microsoft Office පැකේජයට ඇතුලත්වන Microsoft PowerPoint මෘදුකාංගය මෙම සමර්පණ (Presentation) නිර්‍මාණකරනය සඳහාම වෙන්වූ ලොව ඉතා ජනප්‍රිය මෘදුකාංගයක් ලෙස හඳුන්වාදීමට පුලුවනි.
අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Microsoft PowerPoint මෘදුකාංගයෙහි මූලික අවස්ථාවේ සිට එනම්, අලුතින් සමර්පණ තලයක් (New Slide) ලබාගැනීමේ සිට ඉන් ඔබ්බට වූ අකුරු ඇතුලත් කිරීම (Text & Numbers), පින්තූර සහ හැඩතල ඇතුලත් කිරීම (Image & Shapes), ප්‍රස්තාර සහ වගු ඇතුලත් කිරීම (Chart & Table), ශබ්ද සහ වීඩියෝ ඇතුලත් කිරීම (Audio & Video), සජීවීකරණ ඇතුලත් කිරීම (Animation), අවසාන එලිදැක්ම (Final output) දක්වා වන සියලූම කටයුතු පිළිබඳව මනා දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගත හැකිවෙයි.
මෙහිදී, Microsoft PowerPoint භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි නිර්මාණශීලී සමර්පණ හෙවත් Presentation නිර්මාණකරනයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
පාඨමාලාව කා සඳහාද

• කාර්යාල සේවයෙහි නියුතු ඔබට
• පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට
• පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට
• එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට
• පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට

කලින් දැනගතයුතු දේවල්

• පරිගණක භාවිතයෙහි සුළු දැණුමක් තිබීම ප්රමාණවත්ය.
• අප විසින් හඳුන්වාදී ඇති Microsoft Word පාඨමාලාව හදාරා ඇත්නම් එය අමතර සුදුසු කමක් වේ.
• (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)
* පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

Course Outline

1. Getting Start Power Point

Starting Power Point
Power Point Interface
Starting with a Blank Presentation
Inserting a New Slide & Slide Layout
Page setup
Reset & Delete slides
Saving a Presentation
Open & Open a resent Presentation
Redo, Undo & Repeat
Cut, Copy, Move & Delete
Ruler, Gridlines & Document map
Zooming Options
Using the Document Views
Closing Presentation & exiting Power Point

2. Working with Text

Entering Text, Managing, Resizing, Rotating Text
Formatting text
Entering paragraph Text & Formatting
Working with Bullets and Numbering
Text Direction & Line spacing
Using Spell Checkers
Using Find & Replace

3. Working with Shapes & Graphics

Drawing shapes & using styles
Working with Objects
Drawing a Curve & formatting
Working with Smart Art Graphics
Working with WordArt
Inserting a Photo, Resizing & Rotating & Formatting
Working with Clip Art & Formatting Clip Art

4. Working with Tables and Charts

Inserting a Table
Formatting Tables
Inserting a Chart

5. Using Themes & Quick Styles

Using Theme for slides, Modifying Theme Color, Fonts & effects
Work with Slide Background
Applying & Editing Quick Styles

6. Working with Multimedia & Links

Inserting Movies & work with options
Inserting Audio Clips & work with options
Record a sound
Working with Hyperlinks
Working with Action buttons
Inserting Date, Time & Slide numbers

7. Applying Animations & Transitions

Understanding & Applying Transitions
Understanding & Applying Animations
Creating Custom Animation for Objects
Creating Custom Animation for Text
Path Animations

8. Preparing Final Presentation
Sorting Slides
Using Hidden Slides
Setup slide show & Setup monitors
Creating Custom Shows
Viewing & Publishing the Presentation
Creating Speaker Notes & Hand outs
Keyboard Shortcuts for Moving Between Slides