Adobe Photoshop
By Guru.lk

Category
: Other
Medium
: SinhalaShare
ඡායරූප සංස්කරණය සඳහා විශේෂයෙන් භාවිතාකරන මෙන්ම, ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්රයේ ප්රවීනයකු වීම සඳහා අත්‍යාවශ්‍ය මෘදුකාංගයක් වන Adobe Photoshop පරිපූර්ණව අධ්‍යනය කිරීම සඳහා මෙම පාඨමාලාව භාවිතා කිරීමට පුලුවනි. Adobe Photoshop තුල ඇති Tools සහ විධානයන් සියල්ලම භාවිතාකරන ආකාරය ක්‍රියාකාරී ප්‍රායොගික උදාහරණ මඟින්, සිංහල භාෂාවෙන් ඔබට පැහැදිලි කරදෙන අතර ඒ හරහා ඡායාරූප සංස්කරණය (Edit) ප්‍රතිනිර්මාණය (Retouching) සහ වර්ණ සංයෝජනය (Color correcting) ආදී සියලුම සංස්කරණ විධික්රමයන් නිවැරදි තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එපමණක් නොව, මෙම පාඨමාලාව ඔස්සේ Adobe Photoshop භාවිතයෙන් විවිධ ග්‍රැෆික් නිර්මාණ කටයුතු සිදුකරගන්නා ආකාරය පිළිබඳවද සම්පූර්ණ දැණුමක් ලබාගැනීමේ හැකියාව පවතී. Adobe Photoshop භාවිතය හෝ ග්‍රැෆික් නිර්මාණකරනය පිළිබඳව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුල සිටම අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයෙහි ඡායාරූප සංස්කරණ සහ ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්රයෙහි ප්‍රවීණ දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි. පාඨමාලාව කා සඳහාද • ග්‍රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට • ඡායරූප සංස්කරණ ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට • ඡායරූප කරනයෙහි නියැලෙන ඔබහට • ඡායරූප ශිල්පය හදාරන ඔබහට • වෙබ් නිර්මාණකරනයෙහි නියැලෙන සහ හදාරන ඔබහට • බහුමාධ්‍ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට • පරිගණක ආශ්රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි. කලින් දැනගතයුතු දේවල් • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්රමාණවත්ය. • (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.) * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ. Course Outline 1. Basics 1. Workspace overview 2. Opening 3. Work with Documents 4. Work with Panels 5. Tool shortcuts & shortcuts 6. Zoom in, out, Pan & Use the navigate or palette 7. Recovery and Undo, Redo 8. Rulers, Grid, & Guides 2. Working with images 1. File formats 2. Image size 3. Image rotations 4. Creating New image (File) 5. Placing files 3. Cropping and Transformations 1. Crop tool 2. Add Crop (L-10.4) 3. Add canvas (L-10.5) 4. Perspective cropping (L-10.6) 5. Straighten a image 6. Free transform 7. Flipping & Rotate 8. Skew, Distort & Perspective 9. Wrapping 10. Smart objects 4. Working with layers 1. Layer basics 2. Stacking layers 3. Selecting 4. Moving 5. Background layer 6. Aligning 7. Changing Opacity 8. Merge Layers & Flatten 5. Selections & Layer mask 1. Basic Introduction 2. Selection 1 3. Selection 2 4. Transform selection 5. Inverse selection 6. Feather 7. Quick selection tool 8. Magic wand tool 9. Select by color range 10. Reselect 11. Layer mask 12. Refine Edge 13. Brush mask 14. Chang brush options 15. Gradient mask 16. Apply & Delete mask 6. Image Adjustments & Adjustments layers 1. Image adjustments 2. Adjustment layers 3. Using presets 4. Auto color, Auto contrast, Auto tone 5. Photo filter 6. Shadows & Highlights 7. Match color 7. Retouching 1. Clone stamp tool 2. Patch tool 3. Healing brush tool & Spot healing brush tool 4. Skin softening 5. Eye editing 6. Hair editing 7. Teeth editing 8. Remove unnecessary items 9. Using Liquefy options 10. Blur or Sharpen & Smudge image areas 11. Dodge or Burn & Sponge image areas 8. Combining Multiple Images 1. Using Photo merge 2. Using Image Sequence & combining images 9. Using Filters 1. Introduction to Filters 2. Using Smart filters 3. Blur filters 4. Lens flare & Lighting effect 5. Texture 10. Blend Modes 1. Introduction to Blend modes 2. Blend mode Basics 3. Using Screen blend mode 4. Using Multiply blend mode 5. Using Overlay blend mode 11. Type 1. Using Type tool 2. Using Character panel 3. Area type 4. Using type mask 5. Text wrapping 6. Check & correct spelling 7. Rasterizing type layers 12. Layer effects & Styles 1. Shadow effect 2. Glow effect 3. Bevel & emboss 4. Color overlay 5. Stroke 6. Copy effects 7. Edit, Hide & Remove effects 8. Save as a style & use presets 9. Work with layer fill 13. Painting, Coloring & Filling 1. Using Brush tool & Pencil tool 2. Paint with the Art History Brush 3. Color pallets 4. Using Eye dropper tool 5. Using Paint bucket tool 6. Using Gradient fills 7. Fill & stroke selections 8. Color modes 14. Drawing Shapes & Paths 1. Drawing basic shapes 2. Drawing Custom shapes 3. Draw with Pen tool 4. Edit Custom shapes 5. Convert path to a selection 15. Erasing & Deleting 1. Using Eraser tool 2. Using Magic Eraser tool 3. Using Background Eraser tool 4. Using Delete button 16. Printing 1. Printing from Photoshop 2. Preparing for color lab printing