Corel Draw
By Guru.lk

Category
: Other
Medium
: SinhalaShare
ග්‍රැෆික් නිර්මාණකරන හෙවත් Graphic Design ක්ෂේත්රයේ බහුලව භාවිතා කෙරෙන සහ ඔබට ප්‍රවීන ග්‍රැෆික් නිර්මාණ ශිල්පියකු වීම සඳහා අත්‍යාවශ්‍ය සහ ලොව බහුල වශයෙන්ම භාවිතාවන ග්‍රැෆික් මෘදුකාංගයක් වන CorelDraw භාවිතය පිළිබඳව පරිපූර්ණව දැණුමක් සහ හැකියාවක් ලබාගැනීම සඳහා මෙම පාඨමාලාව ප්‍රයොජනවත් වේ. මෙම පාඨමාලාවේදී CorelDraw Tools සහ විවිධ විධානයන් භාවිතය පිළිබඳව, ක්‍රියාකාරී උදාහරණ උපයොගී කරගනිමින්, සිංහල මාධ්‍යයෙන් පැහැදිලි කරදෙන අතර ඔබට CorelDraw භාවිතය හෝ ග්‍රැෆික් නිර්මාණකරනය පිළිබඳව කිසිදු දැණුමක් තිබීමට අවශ්‍ය වන්නේ නැත. මෙහිදී, CorelDraw භාවිතා කරගනිමින් Vector art, Illustrations, Logo design, Web graphic, UI design, Icon design ආදිය සහ Broachers, Leaflets, Product labels, Business cards, Paper ads වැනි විවිධ වූ Art work නිර්මාණ සිදුකරගැනීම සඳහා අවශ්‍ය 100% ක් පරිපූර්ණ දැණුම සහ හැකියාව නොඅඩුව ලබාගත හැකි අතර ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්රයෙහි ප්රවීනයකු වීමට ඔබහට මං පෙත් විවර කර දෙයි. පාඨමාලාව කා සඳහාද • ග්‍රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට • බහුමාධ්‍ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට • පරිගණක ආශ්රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි. කලින් දැනගතයුතු දේවල් • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්රමාණවත්ය. • (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.) * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ. Course Outline 1. Introduction 2. Getting start Coreldraw 2.1. Opening, starting & saving a drawing 2.2. Zooming, panning & viewing 2.3. Customizing the page setup / etc… 3. Working with line, Outline and brush stroke 3.1. Drawing Straght lines 3.2. formatting lines & outlines 3.3. Closing multiple line segments 3.4. Applying brush strokes 4. Drawing shapes 4.1. Rectangle 4.2. Square 4.3. Ellipse 4.4. Circle& arc 4.5. Wedge 4.6. Polygon or star 4.7. Spiral 4.8. Grid 5. Working with objects 5.1. Selecting, coping, duplicating & deleting 5.2. Coping object properties, transformations, and effects 5.3. Positioning, aligning & distributing 5.4. Changing order of objects 5.5. Rotating, sizing, and mirroring objects 5.6. Grouping & combining objects / etc… 6. Shaping Objects 6.1. Working with curve objects 6.2. Skewing and stretching, smudging, roughening objects 6.3. Shaping objects using envelopes 6.4. Splitting & erasing a portion of a object 6.5. Trimming, welding & intersection a object 6.6. Creating power clip object etc…. 7. Working with symbols 7.1. Creating, editing, deleting symbols 8. Filing objects 8.1. Uniform fill 8.2. Fountain fill 8.3. Pattern fill etc… 9. Working with color 9.1. Color management, color models 9.2. Choosing color / etc… 10. Adding 3D effects to objects 10.1. Applying contouring effect & perspective 10.2. Creating vector extrusions & drop shadows 11. Changing the transparency objects 12. Using lines with objects 13. Working with pages, and layout tools 13.1. Changing page layout & page background 13.2. Adding, deleting and renaming pages 13.3. Setting rules, grid and guidelines / etc…. 14. Working with layers 14.1. Creating layers 14.2. Moving and copying objects between layers 14.3. Printing layers etc…. 15. Working with text 15.1. Adding and selecting text 15.2. Changing the appearance 15.3. Finding, editing and converting text 15.4. Formatting paragraph text 15.5. Shifting, rotating & moving text 15.6. Fitting text to path 15.7. Wrapping and embedding paragraph text / etc…. 16. Using writing tools 16.1. Using quick correct 16.2. Spelling checker and Grammatik / etc… 17. Working with bitmaps 17.1. Adding bitmaps 17.2. Converting vector graphic to bitmap 17.3. Cropping and editing bitmaps 17.4. Using dig marc watermarks 17.5. Working with colors 17.6. Applying special effects, color and tone effects 17.7. Changing the color mode / etc…. 18. Creating web enable objects 19. Printing 19.1. Laying out & previewing print job 19.2. Color separation 19.3. Working with color trapping / etc… 20. Importing and exporting files