Adobe Illustrator

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 1,990.00  
Category
: Other
Medium
: Sinhala
Share

ග්රැෆික් නිර්මාණකරන ක්ෂේත්රයේ ප්රවීනයකු වීම සඳහා අත්යාවශ්ය සහ ලොව බහුල වශයෙන්ම භාවිතාවන ග්රැෆික් මෘදුකාංගයක් වන Adobe Illustrator භාවිතය පිළිබඳව පරිපූර්ණව දැණුමක් සහ හැකියාවක් ලබාගැනීම සඳහා මෙම පාඨමාලාව ප්රයොජනවත් වේ.
මෙම පාඨමාලාව මඟින් Adobe Illustrator තුල ඇති Tools සහ විධානයන් සියල්ලම භාවිතා කරන ආකාරය ක්රියාකාරී ප්රායෝගික උදාහරණ ඔස්සේ, සිංහල භාෂාවෙන් පැහැදිලි කරදෙන අතර Adobe Illustrator භාවිතා කරගනිමින් Drawing සහ Illustrations, Vector art, Digital art, Logo design, Web graphic, UI design, Icon design මෙන්ම Broachers, Leaflets, Product lables, Business cards, Paper ads වැනි විවිධ වූ ග්රැෆික් නිර්මාණ කටයුතු සිදුකරගන්නා ආකාරය, එම නිර්මාණ මුද්රනය සඳහා සකස්කරගන්නා ආකාරය වන තෙක් සියලුම විධික්රමයන් නියම තාක්ෂණානුකූලව අධ්යනය කිරීමට ඔබට පුළුවනි.
Adobe Illustrator භාවිතය හෝ ග්රැෆික් නිර්මාණකරනය පිළිබඳව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුල සිටම අධ්යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයෙහි ග්රැෆික් නිර්මාණකරන ක්ෂේත්රයෙහි ප්රවීණ දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද

• ග්රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට
• බහුමාධ්‍ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට
• පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.

කලින් දැනගතයුතු දේවල්

• පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්රමාණවත්ය.
• (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)
* පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

Course Outline

1. Getting start Illustrator
o Starting Illustrator and starting a drawing
o Interface & artwork area
o Changing screen mode
o Zooming and Panning
o Opening an artwork
o Working with Ruler / Guides / art work border
o Using measure tool
o Using Undo, Redo actions
o Using Revert option
o Saving a drawing
o Viewing Document information
o Document setup
o Closing drawing and quit illustrator

2. Working with Path, line & Arc
o Draw a path using Pencil tool
o Smooth path using Smooth tool
o Erase path using Erase tool
o Split path using Scissors tool
o Edit & Modify path using Pencil tool
o Edit & Modify path using Re-shape tool
o Formatting path
o Draw a straight line
o Draw an arc
o Mixing curved, corner & straight segments
o Adding, Deleting & Converting points in a line
o Joining end points
o Formatting line & Stroke

3. Drawing shape
o Draw a Rectangle & Square
o Draw an Ellipse & Circle
o Draw a Polygon & Star
o Draw a Spiral
o Draw a Rectangular grid
o Draw a Polar grid
o Draw a Flare
o Draw a Brushed path
o Draw a Chart

4. Working with objects
o Selecting object
o Cut, Copying & Clear objects
o Align & Distribute objects
o Changing order of objects
o Sizing & Scaling objects
o Rotate, Reflect & Shear objects
o Transforming object using Transform tool
o Transforming object using Transform palette
o Grouping objects
o Lock object
o Hide object

5. Shaping objects
o Working with Curve objects
o Using Wrap tool
o Using Twirl tool
o Using Pucker tool
o Using Bloat tool
o Using Scallop tool
o Using Crystallize tool
o Using Wrinkle tool
o Using Knife tool
o Using Scissors tool
o Using Pathfinders (Divide / Trim / Merge / Crop / Outline / Mines back)
o Using Shape modes
o Blending objects
o Using Envelopes
o Working with Liquefy tool
o Tracing Art work

6. Working with Symbols
o Create, Modify, & Delete a Symbol
o Using Symbols in an art work
o Using Symbol tools

7. Working with Color & Fills
o Understanding Color models
o Choosing & Applying colors
o Using Gradient fill
o Using Pattern fill
o Using Paint bucket tool
o Working with Transparency / Blending modes
o Change the document color mode

8. Working with effects & Styles
o Add 3D effect
o Apply Convert to shape effect
o Apply Distort and Transform
o Add Path finder effect
o Using Resterize effect
o Add Stylize effect (Drop shadow / Inner glow / Outer glow / Feather / etc.)
o Apply SVG filters
o Apply Wrap style
o Using Effect Gallery

9. Working with Layers
o Using Layer palette & Layer palette menu options
o Working with layered artwork
o Merge layers & Merge artwork

10. Working with Text
o Adding text using Text tool
o Formatting text attributes
o Painting type
o Transforming type
o Importing text from a text file
o Creating Rows & Columns
o Linking Type containers
o Aligning & Spacing paragraph text
o Set tabs in text - Using the Tab Ruler palette
o Wrapping type around a graphic object
o Spelling Checker & Grammatik
o Finding & Replacing text
o Change case
o Modifying letterforms as graphic objects

11. Working with bitmaps
o Adding Bitmaps
o Editing Bitmaps
o Applying Special effects to bitmap
o Changing Color modes in bitmap

12. Printing
o Preview print jobs
o Applying print styles
o Setting crop markers
o Printing artwork

13. Importing & Exporting
o Importing
o Exporting