Adobe InDesign
By Guru.lk

Category
: Other
Medium
: SinhalaShare
ග්‍රැෆික් නිර්මාණකරන හෙවත් Graphic Design ක්ෂේත්රයෙහි පිටු නිර්මාණකරනය සඳහා විශේෂයෙන්ම භාවිතාකරන මෘදුකාංගයක් ලෙස Adobe InDesign හඳුන්වාදීමට පුලුවනි. ඔබ දැනටමත් ග්‍රැෆික් නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරනවානම් හෝ ග්‍රැෆික් නිර්මාණ කරනය පිළිබඳව හදාරනවානම් Adobe InDesign භාවිතා කිරීම පිළිබඳව දැණුම ඔබ සතුව තිබිය යුතු අනිවාර්ය කුශලතාවයක් වේ. Adobe ආයතනය විසින් හඳුන්වාදී ඇති මෙම මෘදුකාංගය පොත්, සඟරා (Books, Magazine) ආදියෙහි පිරිසැලසුම් හෙවත් Layout නිර්මාණ කිරීම් සඳහා විශේෂිත වූ ක්රමෝපායන්ගෙන් සහ විධික්රමයන්ගෙන් සමන්විත වෙයි. එපමණක් නොව, Adobe InDesign භාවිතා කරගනිමින් e Books, Interactive PDF ආදී පරිගණක ආශ්‍රිතව පරිශීලනය කල හැකි ලේඛන මෙන්ම Brochures, Leaflets, Labels, Business card වැනි අනෙකුත් ග්‍රැෆික් නිර්මාණ කටයුතුද සිදුකර ගැනීමේ හැකියාව පවතී. අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව මඟින් Adobe InDesign භාවිතා කරගනිමින් ඉහත සියලූම නිර්මාණ කාර්යයන් සිදුකරනා ආකාරය ක්රමාණුකූලව, 100% පරිපූර්ණව අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලැබී ඇත. පාඨමාලාව තුලදී සියලුම කරුණු මුල සිට සරලව, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, සිංහල මාධ්‍යයෙන් පැහැදිලිකර දෙන අතර මෙම පාඨමාලාව ඔබ හට ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්රයේ නිර්මාණශීලී ප්‍රවීණයකු වීමට මං පෙත් විවරකර දෙයි. පාඨමාලාව කා සඳහාද • ග්‍රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට • බහුමාධ්‍ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට • දැනටමත් ග්‍රැෆික් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, පිටු සැකසුම් කටයුතු සඳහා Adobe InDesign භාවිතා නොකරන ඔබ හට. • පරිගණක ආශ්රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි. කලින් දැනගතයුතු දේවල් • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්රමාණවත්ය. * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ. Course Outline 1. Workspace 1.1. Startup window 1.2. Application window interface 1.3. Navigating pages 1.4. Zooming and magnifying 1.5. Managing more than one document window 1.6. Setting rulers and measurements 1.7. Working with panels 1.8. View quality of artwork 1.9. View Options 1.10. Screen Modes 1.11. Rotating pages and spreads 2. Creating a Document 2.1. Creating new document & Page setup 2.2. Setup Starting page 2.3. Saving documents 2.4. Using Undo and Revert 2.5. Setting margin and column guides 2.6. Using ruler guides 2.7. Bleeding colors or images off the side of the page 2.8. Saving objects in libraries 2.9. Copy, Cut, Paste in Place 3. Managing Pages 3.1. Inserting, deleting, and moving pages 3.2. Changing page size 3.3. Adding page numbers 3.4. Changing page numbers with sections 3.5. Creating & applying master pages 3.6. Removing master page items in a page 4. Text 4.1. Text frames & Adding Text 4.2. Editing text 4.3. Inserting special characters 4.4. Importing text 4.5. Threading text frames 4.6. Text frame options 4.7. Vertical justification & first baseline position 4.8. Putting text on a path 4.9. Using the Story Editor 4.10. Checking spelling 4.11. Using Find/Change 5. Graphics 5.1. Importing graphics 5.2. Using the Links panel 5.3. Embedding Images 5.4. Editing Image in Photoshop 5.5. Fitting Image to a frame 5.6. Using image transparency 6. Formatting Objects & Using Effects 6.1. Selecting objects 6.2. Applying basic strokes and fills 6.3. Using advanced strokes 6.4. Adjusting transparency 6.5. Using Effects 6.6. Adding drop shadows 6.7. Applying feathering 6.8. Other Effects 6.9. Copying formatting with the Eyedropper tool 7. Creating Shapes 7.1. Rectangle & Squire 7.2. Ellipse 7.3. Polygons & starbursts 8. Color 8.1. Creating color swatches 8.2. Using color swatches 8.3. Changing a object color 8.4. Add unnamed colors to swatches 8.5. Building tint swatches 8.6. Creating gradient swatches 8.7. Applying gradients 9. Managing Objects 9.1. Using Page Gap tool 9.2. Stacking objects 9.3. Working with layers 9.4. Moving images between frames 9.5. Editing frame & Using pen tool 9.6. Converting objects & Using path finder 9.7. Rounded corners & Corner options 9.8. Grouping objects 9.9. Locking objects 9.10. Aligning and distributing 9.11. Text wrapping 9.12. Using anchored objects 10. Transforming Objects 10.1. Duplicating objects 10.2. Rotating objects 10.3. Scaling objects 10.4. Mirroring objects 10.5. Shear objects 11. Character Formatting 11.1. Basic character styling 11.2. Advanced character formatting 11.3. Changing case 11.4. Clear Breaks 11.5. Understanding OpenType features 12. Paragraph Formatting 12.1. Applying formatting to a paragraph 12.2. Using drop caps 12.3. Spanning a paragraph across multiple columns 12.4. Splitting a paragraph into multiple columns 12.5. Adjusting text hyphenation 12.6. Setting tabs 12.7. Using Keep Options 12.8. Adding rules (lines) above or below a paragraph 12.9. Adding bullets 12.10. Adding numbers 13. Styles 13.1. Understanding paragraph styles 13.2. Creating & applying paragraph styles 13.3. Editing paragraph styles 13.4. Understanding character styles 13.5. Using object styles 13.6. Delete Styles 14. Tables 14.1. Creating a table 14.2. Adjusting rows and columns size 14.3. Adding Rows & Columns 14.4. Delete Rows & Columns 14.5. Merge & Split cells 14.6. Formatting a table 14.7. Adding headers and footers 15. Error checking with Preflighting 15.1. Checking document with Preflight panel 15.2. Creating a custom preflight profile 15.3. Checking color with the Separations Preview 16. Packaging & Printing 16.1. Create a Package 16.2. Print the Document 16.3. Print as a Book let