AutoCAD

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 2,990.00  
Category
: Other
Medium
: Sinhala
Share

ගෘහ නිර්මාණ, ඉන්ජිනේරු නිර්මාණ, යන්ත්රෝපකරන නිර්මාණ වැනි තාක්ෂනික ක්ශේත්රයන්වල සැලසුම් සහ ත්රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා ලොව බහුල වශයෙන්ම භාවිතාවන මෘදුකාංගයක් ලෙස AutoDesk ආයතනය මඟින් හඳුන්වාදී ඇති AutoCAD හඳුන්වාදීමට පුළුවනි.
අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ AutoCAD භාවිතයෙන් ද්විමාන සැලසුම් නිර්මාණය කිරීම පිලිබඳව විග්රහ කෙරෙන අතර සැලැස්මක් ආරම්භ කිරීම, ඒකක සකස් කිරීම, මූලික හැඩතල නිර්මාණය කිරීම ආදී වූ මූලික අවස්ථාවන්ගේ සිට AutoCAD තුල ඇති සියලුම විධානයන් භාවිතාකරන ආකාරය සහ අවසානයෙහි අවශ්ය පරිදි, අවශ්ය පරිමාණයෙන් මුද්රිත පිටපත් ලබාගැනීම දක්වා වන සියලූම කරුණු 100% නිවැරදි තාක්ෂණානුකූලව අධ්යනය කිරීමේ හැකියාව ඔබට ලබා දී ඇත.
මෙහිදී, AutoCAD භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු ක්රියාකාරී ප්රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි AutoCAD සැලසුම් ශිල්පයෙහි ප්රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
තවද, මෙම පාඨමාලාව Architectural, Mechanical, Civil, Electrical, Structural ආදී වූ ඕනෑම ක්ෂේත්රයකට ගැලපෙන පරිදි සකස්කර පෙලගස්වා ඇති බැවින් ඔබ මින් කුමන ක්ෂේත්රයකට අදාල වුවත් ඔබට මෙම පාඨමාලාව හැදෑරීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද

• Architectural, Engineering, Mechanical ආදී ක්ෂේත්රයන්හි කටයුතු කරනා ඔබහට
• විවිධ තාක්ෂණික සහ වෘත්තීය පාඨමාලාවන් හදාරන ඔබහට
• ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට
• දැනටමත් සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් පරිගණක ආශ්රිතව Drawing නොකරන ඔබ හට.
• පරිගණක ආශ්රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්රයෝජනවත් පාඨමාලාවකි.

කලින් දැනගතයුතු දේවල්

• පරිගණක භාවිතය පිළිබඳව සමාන්ය දැණුමක් තිබීම ප්රමාණවත්ය.
• (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)
* පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

Course Outline

1. Interface
1.1. Understanding model space
1.2. Accessing AutoCAD's tools
1.3. Leveraging dockable palettes
1.4. Monitoring the Status bar
1.5. Understanding the anatomy of a command
1.6. Customizing AutoCAD's preferences
1.7. Accessing help
1.8. Saving a workspace

2. Opening, Viewing, and Saving Drawings
2.1. Opening an AutoCAD drawing
2.2. Understanding mouse functions
2.3. Zooming, panning, and regenning
2.4. Working in a multiple-document environment
2.5. Saving your work
2.6. Saving time with templates

3. Creating Basic Geometry
3.1. Constructing lines
3.2. Locking angles with the Ortho and Polar modes
3.3. Drawing circles
3.4. Activating the Heads-Up Display

4. Understanding Drawing Units
4.1. Defining a unit of measure
4.2. Constructing geometry using architectural measurements
4.3. Working with metric units

5. Maintaining Accuracy
5.1. Understanding the Cartesian coordinate system
5.2. Locking to geometry using object snaps
5.3. Automating object snap selection
5.4. Using temporary tracking to find points in space

6. Using Specialized Drawing Commands
6.1. Drawing rectangles
6.2. Drawing rectangles - Area
6.3. Drawing rectangles - Rotation
6.4. Drawing polygons
6.5. Drawing polygons – Edge method
6.6. Creating an ellipse
6.7. Creating an ellipse – Elliptical Arc
6.8. Drawing circles – 2 Points & 3 Points
6.9. Drawing circles – Tan, Tan, Radius & Tan, Tan, Tan
6.10. Drawing Arc – 1
6.11. Drawing Arc –2
6.12. Drawing Arc –3
6.13. Drawing Poly-lines
6.14. Drawing Construction Line
6.15. Drawing Ray
6.16. Organizing with hatch patterns

7. Making Primary Modifications
7.1. Making geometric changes using the property changer
7.2. Moving and copying elements
7.3. Rotating elements
7.4. Trimming and extending geometry
7.5. Creating offsets
7.6. Erasing elements
7.7. Undoing and redoing actions

8. Selecting Geometry
8.1. Selecting objects using windows
8.2. Adding and removing from selections
8.3. Using keyboard shortcuts

9. Refining Geometry
9.1. Creating fillets
9.2. Creating chamfers
9.3. Using Array
9.4. Stretching elements
9.5. Creating mirrored copies
9.6. Scaling elements
9.7. Leveraging grips
9.8. Exploding elements
9.9. Joining elements together
9.10. Editing hatch patterns

10. Organizing Drawings
10.1. Understanding layers
10.2. Creating and adjusting layers
10.3. Using layers to organize a drawing
10.4. Changing popular settings using the layer control
10.5. Understanding the BYLAYER property
10.6. Restoring previous layer states
10.7. Using existing geometry to set the current layer

11. Adding General Annotations
11.1. Creating single-line text
11.2. Justifying text
11.3. Controlling appearance using text styles
11.4. Annotating with multi-line text
11.5. Editing text
11.6. Creating bulleted and numbered lists
11.7. Incorporating symbols
11.8. Correcting spelling errors

12. Dimensioning
12.1. Creating general dimensions
12.2. Creating continuous and baseline dimensions
12.3. Controlling appearance using dimension styles
12.4. Modifying dimensions
12.5. Creating multileaders
12.6. Controlling appearance using multileader styles
12.7. Modifying multileaders

13. Generating and Managing Reusable Content
13.1. Inserting blocks
13.2. Creating blocks
13.3. Using blocks
13.4. Building a block library

14. Accessing Specialized Tools
14.1. Querying a drawing using rollover tooltips
14.2. Taking measurements using the Distance command
14.3. Modifying properties using the Quick Properties tool
14.4. Automating calculations using the Quick Calculator feature

15. Plotting
15.1. Creating quick plots
15.2. Selecting a pen table
15.3. Choosing line weights
15.4. Creating a layout, pt. 1: Choosing a paper size
15.5. Creating a layout, pt. 2: Inserting a title block
15.6. Creating a layout, pt. 3: Cutting viewports
15.7. Reusing layouts
15.8. Organizing layouts

16. Layouts
16.1. Creating a layout, pt. 1: Choosing a paper size
16.2. Creating a layout, pt. 2: Inserting a title block
16.3. Creating a layout, pt. 3: Cutting viewports
16.4. Reusing layouts
16.5. Organizing layouts

17. Creating Properly Sized Annotations on Plotted Drawings
17.1. Using the Annotative property to automatically size text
17.2. Using the Annotative property to automatically size
dimensions 17.3. Using the Annotative property to automatically size multileaders
17.4. Changing the scale assigned to annotations

18. Sharing Data
18.1. Saving drawings to other formats
18.2. Plotting to the Design Web format
18.3. Plotting to PDF