Adobe Premier

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 1,990.00  
Category
: Other
Medium
: Sinhala
Share

o ශ්‍රව්‍ය දෘශ්‍ය (Audio Visual) සහ බහුමාධ්‍ය (Multimedia) නිර්මාණකරන ක්ශේත්‍රයන්හි ප්‍රවීනයකු වීම සඳහා අත්‍යාවශ්‍ය සහ වෘතීමය වීඩියෝ සංස්කරණ කටයුතු සඳහා ලොව ප්‍රධාන වශයෙන්ම භාවිතා වන මෘදුකාංගයක් ලෙස Adobe Premier හඳුන්වාදීමට පුළුවනි.
වීඩියෝ දර්ශනවල අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සහ අවශ්‍ය කොටස් ඇතුලත් කිරීම, අනවශ්‍ය ශබ්ද ඉවත් කිරීම සහ අවශ්‍ය ශබ්ද ඇතුලත් කිරීම, අකුරු සහ හැඩතල ඇතුලත් කිරීම, පසුබිම් වෙනස්කිරීම ආදී වූ බොහොමයක් සංස්කරණ කටයුතු මෙමඟින් නිර්මාණශීලීව සිදුකිරීමට පුලුවනි.
අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Adobe Premier භාවිතයෙන්,
අලුතින් Project එකක් ආරම්භ කිරීමේ සිට
Source clip සමඟ කටයුතු කිරීම
Edit කිරීම සඳහා අනුපිළිවෙල සකස් කිරීම
Editing tools භාවිතා කිරීම
විඩියෝ සංක්‍රමණ භාවිතා කිරීම (Transitions)
ශබ්ද ඇතුලත් කිරීම (Audio mixing)
අකුරු සමඟ කටයුතු කිරීම් (Title)
වීඩියෝ ප්‍රයෝග භාවිතා කිරීම (Effects)
වර්ණ සංයෝජනය සම්බන්ධ කටයුතු (Color correcting)
Key කිරීම හෙවත් පසුබිම් ඉවත් කිරීම්
අවසාන වීඩියෝ නිෂ්පාදනය
ආදී වූ සියලූම කටයුතු සම්භන්ද තාක්ෂණික විධික්‍රමයන් ඉතා පැහැදිලිව සහ 100% නිවැරදි තාක්ෂණානුකූලව පැහැදිලි කරදෙනු ලබයි.
මෙහිදී, Adobe Premier භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, Adobe Premier හෝ වීඩියෝ සංස්කරණය පිළිබඳව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකු හට වුවද මුල සිටම අධ්‍යනය කිරීමේ හැකියාව ඇත.
පාඨමාලාව අවසානයේදී වීඩියෝ සංස්කරණ සහ නිර්මාණකරන ක්ශේත්‍රයේ ප්‍රවීන දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද
• වීඩියෝ සංස්කරණය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණකරනය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට
• බහුමාධ්‍ය (Multimedia) නිර්මාණකරනය පිළිබඳව පාඨමාලාවන් හදාරන සහ හැදෑරීමට උනන්දු ඔබහට


කලින් දැනගතයුතු දේවල්
• පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්රමාණවත්ය.
• (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)
* පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

Course Outline

1. Working with Projects
o Starting a new project
o Opening a project
o Saving a project
o Working with windows in Adobe Premiere
o Viewing clip information of Project window
o Naming, finding,& deleting Project window Items
o Using Bins
o Info & History palettes

2. Source Clips
o Importing source clips
o Changing the frame rate of a clip
o Creating a counting leader
o Creating color bars
o Creating black video

3. Assembling a Sequence
o Using the Monitor window & controls
o Monitor window viewing options
o Setting In and Out points
o Adding clips in to a sequence
o Using the Timeline window & controls
o Customizing track views in Timeline window
o Using markers

4. Editing a Sequence
o Selecting, Moving clips on time line
o Splitting clips
o Ripple
o Rolling edits
o Slide edits
o Slip
o Trim window
o Trim pointer
o Grouping clips
o Changing clip duration & speed
o Copying & pasting clips & clip attributes
o Linking video & audio clips in Timeline window
o Holding a frame (freezing)
o Enabling & Disabling clips
o Deleting Space between clips
o Removing clips from time line
o Previewing a sequence

5. Adding Transitions.
o About transitions
o Using default transitions
o Dragging transitions between clips
o Adjusting transition alignment
o Changing transition settings & durations
o Using Image Mask & Gradient Wipe transition
o Creating single-sided transitions

6. Mixing Audio
o Working with the Audio Mixer window
o Adjusting gain or volume levels
o Cross-fading or fading out audios
o Applying pan or balance settings
o Applying effects to audio tracks
o Treating a mono clip as stereo

7. Using the Adobe Title Designer
o Understanding & opening
o Save a title
o Editing saved
o Adding & importing to project window
o Adding to time line
o Using type tools
o Text styles
o Changing the text orientation & attributes
o Using tabs
o Using drawing tools
o Using bitmap logos
o Selecting, Scaling, Rotating, Moving text
o Aligning & distributing objects
o Transforming objects
o Creating rolls and crawls
o Title-safe & action-safe margins

8. Applying Effects
o Working with Effect
o Using the Motion effect
o Using the Opacity
o Using video effects
o Animating effects by using key-frames
o Animating Opacity
o Animating Motion
o Adjusting opacity & volume on time line
o Using the Color Corrector effect
o Using the keying effect
o black & white

9. Producing Final Video
o File types available for export
o Exporting to DVD / VCD / SVCD
o Exporting video / audio as a file
o Exporting a still image / clip as still images
o Creating Internet media
o Exporting a part
o Specifying pre- and post-encoding tasks