Adobe AfterEffects

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 2,590.00  
Category
: Other
Medium
: Sinhala
Share

ශ්රව්ය දෘශ්ය (Audio Visual) සහ බහුමාධ්ය (Multimedia) නිර්මාණකරන ක්ශේත්රයන්හි ප්රවීනයකු වීම සඳහා අත්යාවශ්ය සහ වෘතීමය වීඩියෝ නිර්මාණ ශිල්පියකු වීම සඳහා අත්යාවශ්ය මෘදුකාංගයක් ලෙස Adobe AfterEffects හඳුන්වාදීමට පුළුවනි.

වීඩියෝ සංස්කරණ සහ නිර්මාණ කටයුතු වලදී,
Text and other Animations (සජීවීකරණ)
Keying (පසුබිම් ඉවත්කිරීම සහ වෙනස් කිරීම)
Color correcting (වර්ණ සංයෝජන සහ තුලනයන්)
Compositing (වීඩියෝ සංයෝජන)
Video effects (වීඩියෝ ප්රයෝග)
ආදී සියලූම කාර්යයන් මෙම මෘදුකාංගය ඔස්සේ සිදුකර ගැනීමට ඔබට හැකියාව ඇත.
අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Adobe AfterEffect භාවිතයෙන් ඉහත සියලූම කර්යයන් සිදුකරගන්නා ආකාරය සහ එම කටයුතු සඳහා AfterEffect Tools සහ විධානයන් භාවිතාකරන ආකාරය, 100% නිවැරදි තාක්ෂණානුකූලව සහ ක්රියාකාරී උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබට පැහැදිලි කරදෙනු ලබයි.
පාඨමාලාව අවසානයේදී වීඩියෝ සංස්කරණ සහ නිර්මාණකරන ක්ශේත්රයේ ප්රවීන දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද
• ශ්රව්ය දෘශ්ය නිර්මාණකරනය සහ වීඩියෝ සංස්කරණය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට
• බහුමාධ්ය (Multimedia) නිර්මාණකරනය පිළිබඳව පාඨමාලාවන් හදාරන සහ හැදෑරීමට උනන්දු ඔබහට

කලින් දැනගතයුතු දේවල්
• පරිගණක භාවිතය පිළිබඳව සමාන්ය දැණුමක් තිබීම ප්රමාණවත්ය.
• (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)

* පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

Course Outline :

1. Getting Started with After Effects
1.1. Startup window
1.2. Interface / Workspace
1.3. Working with new project
1.4. Starting new Composition
1.5. Set Time Durations
1.6. Importing Source objects
1.7. Importing Illustrator or Photoshop files
1.8. Adding to the time line
1.9. Working with layers
1.10. Creating animation with presets
1.11. Applying effects
1.12. Creating animation for effects
1.13. Previewing your work
1.14. Exporting content as a movie file
1.15. Using Zoom & Pan

2. Animations
2.1. Importing an Illustrator file
2.2. Animation basics
2.3. Animating opacity
2.4. Understanding anchor points
2.5. Animating position
2.6. Animating rotation
2.7. Animating scale
2.8. Using the Puppet tool
2.9. Copying and pasting keyframes
2.10. Animation shortcuts

3. Precomposing and Nesting Compositions
3.1. Understanding precomposing
3.2. Navigating through compositions quickly

4. The Power of Effects

4.1. Creating a layer for effects
4.2. Applying effects
4.3. Animating effect properties
4.4. Using Glow
4.5. Creating patterns and textures
4.6. Creating a fireball
4.7. Using the Cycore effects
4.8. Adding motion Blur
4.9. Adding blur
4.10. Distorting objects with effects
4.11. Creating and using lens flares
4.12. Creating lightning bolts

5. Working with Video
5.1. Shortening the duration of layers
5.2. Trimming in the Footage panel
5.3. Slowing and accelerating video speed
5.4. Applying video transitions between clips
5.5. Working with image sequences
5.6. Importing footage with an alpha channel

6. Color-Correcting Footage
6.1. Brightening dark footage
6.2. Changing colors in footage
6.3. Creating cinematic color treatments
6.4. Creating a quick vignette
6.5. Colorizing black-and-white objects
6.6. Using adjustment layers

7. Creating and Animating Text
7.1. Creating and editing text
7.2. Applying text animation presets
7.3. Animating text manually
7.4. Applying layer styles to text

8. Becoming More Efficient
8.1. Using work areas
8.2. Creating markers
8.3. Replacing layers
8.4. Mastering Timeline navigation
8.5. Aligning and distributing layers
8.6. Selecting layers quickly
8.7. Cropping layers
8.8. Adjusting comp resolution

9. Painting
9.1. Using the paint Brush tool
9.2. Using the Clone stamp tool
9.3. Using the Roto Brush tool
9.4. Animating growing vines

10. Working with Masks and Shape Layers
10.1. Creating and using masks
10.2. Masking with custom shapes
10.3. Exploring mask parameters
10.4. Masking objects with other objects
10.5. Making shape layers
10.6. Modifying shape layers

11. Working in 3D
11.1. Turning 2D layers into 3D layers
11.2. Creating lights
11.3. Light settings & Creating shadows
11.4. Using depth of field
11.5. Working with 3D effects

12. Keying and Compositing
12.1. Removing a green screen background
12.2. Refining the matte
12.3. Compositing with color adjustments
12.4. Compositing with blend modes

13. Intermediate Animation
13.1. Creating and adjusting motion paths
13.2. Orienting moving objects along a path
13.3. Drawing motion with Motion Sketch
13.4. Creating pauses in animation
13.5. Easing keyframes
13.6. About the Graph Editor

14. Stabilizing and Tracking Motion
14.1. Stabilizing shaky footage
14.2. Tracking the motion

15. Parenting and Expressions
15.1. Setting up parent layers
15.2. Working with null objects
15.3. Working with expressions

16. Working with Audio
16.1. Previewing and mixing audio
16.2. Enhancing audio tracks with effects

17. Rendering and Compression
17.1. Adding comps to the Render Queue
17.2. Exploring key Render Queue settings
17.3. Exporting videos

18. Work with other file formats
18.1. Using Photoshop with After Effects
18.2. Using Illustrator with After Effects
18.3. Using Flash with After Effects