Adobe AfterEffects
By Guru.lk

Category
: Other
Medium
: SinhalaShare
ශ්‍රව්‍ය දෘශ්‍ය (Audio Visual) සහ බහුමාධ්‍ය (Multimedia) නිර්මාණකරන ක්ශේත්‍රයන්හි ප්රවීනයකු වීම සඳහා අත්‍යාවශ්‍ය සහ වෘතීමය වීඩියෝ නිර්මාණ ශිල්පියකු වීම සඳහා අත්‍යාවශ්‍ය මෘදුකාංගයක් ලෙස Adobe AfterEffects හඳුන්වාදීමට පුළුවනි. වීඩියෝ සංස්කරණ සහ නිර්මාණ කටයුතු වලදී, Text and other Animations (සජීවීකරණ) Keying (පසුබිම් ඉවත්කිරීම සහ වෙනස් කිරීම) Color correcting (වර්ණ සංයෝජන සහ තුලනයන්) Compositing (වීඩියෝ සංයෝජන) Video effects (වීඩියෝ ප්‍රයෝග) ආදී සියලූම කාර්යයන් මෙම මෘදුකාංගය ඔස්සේ සිදුකර ගැනීමට ඔබට හැකියාව ඇත. අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Adobe AfterEffect භාවිතයෙන් ඉහත සියලූම කර්යයන් සිදුකරගන්නා ආකාරය සහ එම කටයුතු සඳහා AfterEffect Tools සහ විධානයන් භාවිතාකරන ආකාරය, 100% නිවැරදි තාක්ෂණානුකූලව සහ ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබට පැහැදිලි කරදෙනු ලබයි. පාඨමාලාව අවසානයේදී වීඩියෝ සංස්කරණ සහ නිර්මාණකරන ක්ශේත්‍රයේ ප්‍රවීන දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි. පාඨමාලාව කා සඳහාද • ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණකරනය සහ වීඩියෝ සංස්කරණය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට • බහුමාධ්‍ය (Multimedia) නිර්මාණකරනය පිළිබඳව පාඨමාලාවන් හදාරන සහ හැදෑරීමට උනන්දු ඔබහට කලින් දැනගතයුතු දේවල් • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්රමාණවත්ය. • (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.) * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ. Course Outline : 1. Getting Started with After Effects 1.1. Startup window 1.2. Interface / Workspace 1.3. Working with new project 1.4. Starting new Composition 1.5. Set Time Durations 1.6. Importing Source objects 1.7. Importing Illustrator or Photoshop files 1.8. Adding to the time line 1.9. Working with layers 1.10. Creating animation with presets 1.11. Applying effects 1.12. Creating animation for effects 1.13. Previewing your work 1.14. Exporting content as a movie file 1.15. Using Zoom & Pan 2. Animations 2.1. Importing an Illustrator file 2.2. Animation basics 2.3. Animating opacity 2.4. Understanding anchor points 2.5. Animating position 2.6. Animating rotation 2.7. Animating scale 2.8. Using the Puppet tool 2.9. Copying and pasting keyframes 2.10. Animation shortcuts 3. Precomposing and Nesting Compositions 3.1. Understanding precomposing 3.2. Navigating through compositions quickly 4. The Power of Effects 4.1. Creating a layer for effects 4.2. Applying effects 4.3. Animating effect properties 4.4. Using Glow 4.5. Creating patterns and textures 4.6. Creating a fireball 4.7. Using the Cycore effects 4.8. Adding motion Blur 4.9. Adding blur 4.10. Distorting objects with effects 4.11. Creating and using lens flares 4.12. Creating lightning bolts 5. Working with Video 5.1. Shortening the duration of layers 5.2. Trimming in the Footage panel 5.3. Slowing and accelerating video speed 5.4. Applying video transitions between clips 5.5. Working with image sequences 5.6. Importing footage with an alpha channel 6. Color-Correcting Footage 6.1. Brightening dark footage 6.2. Changing colors in footage 6.3. Creating cinematic color treatments 6.4. Creating a quick vignette 6.5. Colorizing black-and-white objects 6.6. Using adjustment layers 7. Creating and Animating Text 7.1. Creating and editing text 7.2. Applying text animation presets 7.3. Animating text manually 7.4. Applying layer styles to text 8. Becoming More Efficient 8.1. Using work areas 8.2. Creating markers 8.3. Replacing layers 8.4. Mastering Timeline navigation 8.5. Aligning and distributing layers 8.6. Selecting layers quickly 8.7. Cropping layers 8.8. Adjusting comp resolution 9. Painting 9.1. Using the paint Brush tool 9.2. Using the Clone stamp tool 9.3. Using the Roto Brush tool 9.4. Animating growing vines 10. Working with Masks and Shape Layers 10.1. Creating and using masks 10.2. Masking with custom shapes 10.3. Exploring mask parameters 10.4. Masking objects with other objects 10.5. Making shape layers 10.6. Modifying shape layers 11. Working in 3D 11.1. Turning 2D layers into 3D layers 11.2. Creating lights 11.3. Light settings & Creating shadows 11.4. Using depth of field 11.5. Working with 3D effects 12. Keying and Compositing 12.1. Removing a green screen background 12.2. Refining the matte 12.3. Compositing with color adjustments 12.4. Compositing with blend modes 13. Intermediate Animation 13.1. Creating and adjusting motion paths 13.2. Orienting moving objects along a path 13.3. Drawing motion with Motion Sketch 13.4. Creating pauses in animation 13.5. Easing keyframes 13.6. About the Graph Editor 14. Stabilizing and Tracking Motion 14.1. Stabilizing shaky footage 14.2. Tracking the motion 15. Parenting and Expressions 15.1. Setting up parent layers 15.2. Working with null objects 15.3. Working with expressions 16. Working with Audio 16.1. Previewing and mixing audio 16.2. Enhancing audio tracks with effects 17. Rendering and Compression 17.1. Adding comps to the Render Queue 17.2. Exploring key Render Queue settings 17.3. Exporting videos 18. Work with other file formats 18.1. Using Photoshop with After Effects 18.2. Using Illustrator with After Effects 18.3. Using Flash with After Effects