සිතේ නිදහස සොයනා ඔබට
By Guru.lk

Category
: Other
Medium
: SinhalaShare
යටි හිත අවදි කිරීම තුළින් ඔබට නිරෝගී කම උදෙසා සහ ජීවන අභියෝග ජය ගැනීමට උපකාරී වන උපදේශ සහිත භාවනාව · සාමාන්‍ය හිතේ අමාරුවක සිට විව්ධ ආතති තත්වයක් ගෙන් සහ සුව කිරීමට කල් යන ඕනෑම රෝගයකින් මිදීමට · දියවැඩියාව , අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග පාලනයට · අබෞද්ධ අය සඳහා වෙනම ක්‍රමවේදයක් · ධනවත් , නීරෝගී සහ තෘප්තිමත් ජීවිතයක් සඳහා අනාගත ඉලක්ක ජය · බෞද්ධයින් සඳහා මෛත්‍රී භාවනාව සත්‍යක්‍රියාව සහ පිං දීම සහිත ප්‍රබල ක්‍රමවේදයක් · ආකර්ෂණ ශක්ති නීතිය සහ NLP ක්‍රමවේද භාවිතය මෙහි සඳහන් එක් ක්‍රමවේදයක් දිනපතා එක් වරක් ශ්‍රවණය කිරීමෙන් ( හැකිනම් Headphones භාවිතා කරන්න ) සහ මෙහි අඩංගු කරුණු අණුව කටයුතු කිරීමෙන් ඔබගේ සියලු ශරීරයේ සහ හිතේ අපහසුතාවයන්ද සියලු දෝෂ ආදියෙන් ද නිදහස් වී යහපත් ඉලක්ක සපුරා ගනිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකිය සංජය සමරසේකර (උපදේශනය සහ මනෝ චිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමාධාරී)