දරුවන්ගේ අභියෝග ජයග්‍රහණය සඳහා හිත ශක්තිමත් කරනා ක්‍රමවේද
By Guru.lk

Category
: Other
Medium
: SinhalaShare
අවුරුදු 7 සිට ඉහළ දරුවන්ට · යටි හිත ශක්තිමත් කිරීම තුළින් අධිවේගී ඉගෙනුමක් · මතක ශක්තිය වැඩිකර ගැනීමට · අනාගතයේ යහපත් ඉලක්ක සපුරා ගැනීමට · දෙමාපිය සහ ගුරුවරුන්ගේ අගය වටහා දී ඔවුන් කෙරෙහි ගෞරවයක් ඇතිකිරීමට · විභාග / ක්‍රීඩා / තරඟ ජය · අධ්‍යාපනය සඳහා උනන්දු කරවීම · විභාග , අඳුර ආදියට දක්වන අපහසුතාවයන් ගෙන් මිදීමට · ආකර්ෂණ ශක්ති නීතිය සහ NLP යන ක්‍රමවේද භාවිතය මෙය ඔවුන්ට දිනපතා එක් වරක්වත් ශ්‍රවණය කිරීමට සැලැස්වීමෙන් සහ එහි අඩංගු කරුණු අනුව කටයුතු කිරීමෙන් යහපත් අනාගතයක් උදා කර ගැනීමට හැකිවනු ඇත. සංජය සමරසේකර (උපදේශනය සහ මනෝ චිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමාධාරී)