ආදරණිය අම්මා
By Guru.lk

Category
: Other
Medium
: SinhalaShare
මවක් වීමට සිහින දකින සහ ගර්භණී ඔබට යටි හිත ශක්තිමත් කිරීම තුළින් ඒ සඳහා උපකාරී වන උපදේශ සහිත සුවතාවය · නීරෝගී දරුවෙකු පිළිසිඳ ගැනීමට · දරුවන්ගේ මොළය වර්ධනයට · ගැබිණි සමයේ ඇතිවන හිතේ අමාරුවක සිට ආතති තත්ත්ව වලින් මිදීමට · යහපත් සිතුවිලි ඇතිකර ගනිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට · අබෞද්ධ අය සඳහා වෙනම ක්රමවේදයක් · ශරීරයත් , කුසේ සිටිනා දරුවාත් සුවපත් කිරීමට · දියවැඩියාව , අධිරුධිර පීඩනය සහ අනෙකුත් ඕනෑම රෝගයක් පාලනය කර ගැනීමට සහ සුවය ලැබීමට · බෞද්ධයින් සඳහා මෛත්රී භාවනාව සත්යක්රියාව සහ පිං දීම සහිත ප්රබල ක්රමවේදයක් · ආකර්ෂණ ශක්ති නීතිය සහ NLP ක්රමවේද භාවිතය මෙහි සඳහන් එක් ක්රමවේදයක් දිනපතා එක් වරක් ශ්රවණය කිරීමෙන් ( හැකිනම් Headphones භාවිතා කරන්න ) සහ මෙහි අඩංගු කරුණු අණුව කටයුතු කිරීමෙන් ඔබගේ සියලු ශරීරයේ සහ හිතේ අපහසුතාවයන්ද සියලු දෝෂ ආදියෙන් ද නිදහස් වී යහපත් ඉලක්ක සපුරා ගනිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකිය සංජය සමරසේකර (උපදේශනය සහ මනෝ චිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමාධාරී)