ජයග්‍රහණය
By Guru.lk

Category
: Other
Medium
: SinhalaShare
ක්‍රීඩාවේ විශිෂ්ට ජයග්‍රහණයක් සඳහා යටි හිත ශක්තිමත් කරනා උපදේශ සහිත ක්‍රමවේද · ක්‍රීඩා නැටුම් සහ විවිධ තරගවලට ඉදිරිපත් වීමටත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමටත් · මතක ශක්තිය වැඩිකර ගැනීමට · අනාගතයේ යහපත් ඉලක්ක සපුරා ගැනීමට · දෙමාපිය සහ ගුරුවරුන්ගේ අගය වටහා දී ඔවුන් කෙරෙහි ගෞරවයක් ඇතිකිරීමට · අධ්‍යාපනය සඳහා උනන්දු කරවීම · විභාග, අඳුර ආදියට දක්වන අපහසුතාවයන් ගෙන් මිදීමට · ආකර්ෂණ ශක්ති නීතිය සහ NLP යන ක්‍රමවේද භාවිතය මෙය ඔවුන්ට දිනපතා එක් වරක්වත් ශ්‍රවණය කිරීමට සැලැස්වීමෙන් සහ එහි අඩංගු කරුණු අනුව කටයුතු කිරීමෙන් යහපත් අනාගතයක් උදා කර ගැනීමට හැකිවනු ඇත. සංජය සමරසේකර (උපදේශනය සහ මනෝ චිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමාධාරී)