නිදහස් ජයග්‍රාහී දිවියකට පියමනින ඔබට
By Guru.lk

Category
: Other
Medium
: SinhalaShare
තරුණ සහ වැඩිහිටි අය සඳහා ආතතියෙන් මිදී , ධනවත් වීමට සහ සහ ජීවන අභියෝග ජය ගැනීමට උපකාරී වන උපදේශ සහිත ක්‍රමවේද ජීවන අභියෝග ජය ගැනීමට සාමාන්‍ය හිතේ අමාරුවක සිට ආතති තත්ත්ව සඳහා බෞද්ධයින් සඳහා මෛත්‍රී භාවනාව සහිත ප්‍රබල ක්‍රමවේදයක් ධනවත් , නීරෝගී සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට දියවැඩියාව , අධිරුධිර පීඩනය සහ අනෙකුත් ඕනෑම රෝගයක් සඳහා අබෞද්ධ අය සඳහා වෙනම ක්‍රමවේදයක් මෙහි සඳහන් එක් ක්‍රමවේදයක් දිනපතා එක් වරක් ශ්‍රවණය කිරීමෙන් ( හැකිනම් Headphones භාවිතා කරන්න ) සහ මෙහි අඩංගු කරුණු අණුව කටයුතු කිරීමෙන් ඔබගේ සියලු ශරීරයේ සහ හිතේ අපහසුතාවයන්ද සියලු දෝෂ ආදියෙන් ද නිදහස් වී යහපත් ඉලක්ක සපුරා ගනිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකිය සංජය සමරසේකර (උපදේශනය සහ මනෝ චිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමාධාරී)