අපි සුවිශේෂී වන්නේ මේ නිසයි
 
1) Guru Challange

ඔබ ලකුණු සාමාන්‍යය 80% වැඩියෙන් මාසයෙන් මාසය වර්ධනය කලොත් guru challange එක දිනුම්. පාඩම් නොමිලයේ ලබාගන්න

2) Guru Product Pass Gurantee

ඔබේ දරුවා ගේ ලකුණු සතුටුදායක නැත්ද? අපි මාසයෙන් මාසයට පාඩම්, ෂෝර්ට්‌ නෝට්ස් MCQ දෙනවා. ලබාගන්න ලකුණු අනුව පාඩම් නිර්දේශයත් කරනවා. මාස හයක් අපි කියන විදිහට වැඩ කලොත් දරුවා pass මට්ටමට එන බව අපිට විශ්වාසයි. හැබැයි සාමාන්‍ය ලකුණු 40% නැත්නම් ලබන වසර පුරාවටම පාඩම් නොමිළයේ අපෙන්

ඔබ කලයුත්තේ ඔබට පහසු විදිහට Android app download කර හෝ ඔබගේ device එකේ browser එකෙන් login වෙන එක විතරයි.
 
 
 
More from guru
 
05 ශ්‍රේණිය
බැංකු විභාග
වෙනත්
*කොන්දේසි සහිතයි . කරුණාකර වැඩි විස්තර සදහා පහත ඇති Terms & Conditions tab එක click කරන්න
 
What other users say about Guru School
 
E
Enoka Abraham
  • මගේ දරුවා පොඩිකාලේ ඉඳන්ම ගොඩක් ක්‍රීඩා කළා. ඒ පුහුණුවීම් නිසා සාමාන්‍ය පෙළ කරද්දි පාසලේ වගේම අමතර පංතිවල පාඩම් දරුවට මගහැරුනා. Guru.lk පාඩම් මාලාවන් පාවිච්චි කරලා ඒ මගහැරුණු පාඩම් නැවත නැවත අධ්‍යයනය කරපු නිසා ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි යන විෂයයන් හොඳින් සමත් වෙන්න මගේ දරුවට පුළුවන්කම ලැබුණා. මගේ දරුවට උසස් පෙළටත් මං විශ්වාසයෙන් Guru.lk තෝරා ගත්තේ ඒ නිසයි.
N
Nalin Abesekara
  • Great. User friendly and fast. This is a very good app comparing to other educational apps.
T
Thamira Rathnayake
  • මම exam කළේ මම job එකක් කරන ගමන්මයි. එ නිසා පංතිවලට හැමදාම යන්න ලැබුණේ නැහැ. එතකොට මට දැනගන්න ලැබුණා Guru.lk ගැන. ඉතාම අඩු මුදලකට වර්ෂ දෙකටම අදාළ විෂය කරුණු සියල්ලම ඇතුළත් කරලා තියෙන නිසාත් නැවත නැවත බලන්න පුළුවන්කම නිසාත් අවම වශයෙන් අමතර පංතිවලට සහභාගි වෙලා මට exam pass වෙන්න පුළුවන් වුණා. මගේ මුදල් සහ කාලය දෙකම ඉතුරුත් වුණා. මගේ රැකියාවට බාදාවක් වණෙත් නැහැ. ඕනෙම කෙනෙක්ට මම Guru.lk recomend කරනවා.