Welcome to guru.lk (the “Site”). Headstart (Pvt) Ltd (“HEADSTART”) and Lecturers, provide their services to you subject to the following Terms and Conditions.

PLEASE READ THE TERMS AND CONDITIONS CAREFULLY BEFORE YOU DOWNLOAD/SUBSCRIBE THE CONTENT FROM GURU.LK WEB SITE.

ELECTRONIC COMMUNICATIONS

When you visit the Site or send e-mails to us, you are communicating with us electronically you thereby consent to receive communications from us electronically. We will either communicate with you by e-mail or post notices on the Site. For contractual purposes, you consent to receive communications from us electronically and you agree that all agreements, notices, disclosures and other communications that we provide to you electronically satisfy any legal requirement that such communications be in writing.

LICENSE AND SITE ACCESS

HEADSTART grants you a limited license to access and make personal use of this Site. You may print and use the material from the different areas of the Service solely for your own non-commercial use. Any other copying, re-sale, duplication or exploitation for any commercial purpose, redistribution, retransmission or publication of any downloaded material or any other derivative use of the Site or its contents; and/or any downloading or copying of Lessons for the benefit of another Party; is strictly prohibited without the express written consent of HEADSTART.

You may not frame or utilize framing techniques to enclose any trademark, logo, or other proprietary information (including images, text, page layout, or form) of HEADSTART and our Partners without express written consent. You may not use any Meta tags or any other “hidden text” utilizing HEADSTART and/or Site’s name or trademarks without the express written consent of HEADSTART. Any unauthorized use terminates the permission or license granted by HEADSTART. You are granted a limited, revocable, and nonexclusive right to use the Site.

YOUR ACCOUNT

If you use this Site, you are responsible for maintaining the confidentiality of your account and password and for restricting access to your computer. Furthermore, you are responsible for any and all activities that occur under your account or password. You authorize HEADSTART to assume that any person using the Site with your password and user name either is You or is authorized to act for You. You agree to authorize HEADSTART to act immediately of any unauthorized use of your account or any other breach of security. HEADSTART will not be liable for any loss that you may incur as a result of someone else using your password or account either with or without your knowledge. However, you could be held liable for losses incurred by HEADSTART or another party due to someone else using your account or password.

DISCLAIMER OF WARRANTIES AND LIMITATION OF LIABILITY

This Site and all information, content, materials, and services included on or otherwise made available to you through this Site are provided by HEADSTART on an “as is” and “as available” basis, unless otherwise specified in writing. HEADSTART makes no representations or warranties of any kind, express or implied, as to the operation of this Site or the information, content, materials, or services included on or otherwise made available to you through this Site, unless otherwise specified in writing. You expressly agree that your use of this Site is at your own risk.

To the full extent permissible by applicable law, HEADSTART disclaims all warranties, express or implied, including, but not limited to, implied warranties of merchantability and fitness for a particular purpose. HEADSTART does not warrant that this Site; information, content, materials, or services included on or otherwise made available to you through this Site; their servers; or e-mail sent from the Site are free of viruses, or other harmful components. HEADSTART will not be liable for any damages of any kind arising from the use of this Site or from any information, content, materials, or services included on or otherwise made available to you through this Site, including, but not limited to direct, indirect, incidental, punitive, and consequential damages, unless otherwise specified in writing.

CHARGING MECHANISM

All courses are charged based on the charges mentioned in the site for minimum period on one month. Daily/weekly installments are only easy payment methods. Thus, upon un-subscription of a particular course, you will be charged for minimum period of one month.

APPLICABLE LAW

The Site and the Terms and Conditions herein contained shall be governed and construed in accordance with the laws of Sri Lanka.

අපි ඔබව guru.lk වැඩසටහන වෙත සාදරයෙන් පිළිගනිමු. Headstart (Pvt.) Ltd. (“HEADSTART”) සහ ආචාර්ය මණ්ඩලය, පහත නියමයන් සහ කොන්දේසි වලට යටත්ව සිය සේවාවන් සපයනු ලැබේ. guru.lk වෙබ් අඩවියෙන් පාඩම් මාලා ලබාගැනීමට පෙර කරුණාකර මෙහි නියමයන් සහ කොන්දේසි කියවා අවබෝධ කරගන්න.

ඉලෙක්ට්‍රොනික පණිවිඩ/සන්නිවේදන

ඔබ වෙබ් අඩවියට පිවිසීමේදී හෝ අප වෙත ඊමේල් පණිවිඩ එවීමේදී ඉලෙක්ට්‍රොනිකව අප සමග සන්නිවේදනය සිදුකරන අතර, එමගින් ඔබ අපගෙන් ඉලෙක්ට්‍රොනිකව පණිවිඩ/සන්නිවේදන ලැබීම සඳහා එකඟතාවය පළ කරනු ලබයි. ගිවිසුම පිළිබඳ අරමුණු වෙනුවෙන් ඔබ අපගෙන් ඉලෙක්ට්‍රොනිකව සන්නිවේදන ලැබීමට එකඟතාවය පළ කර සිටින අතර නීත්‍යානුකූලව ලිඛිතව ලබාදිය යුතු සියලූම ගිවිසුම්, නිවේදන, නව තොරතුරු සහ වෙනත් ප්‍රකාශන ඉලෙක්ට්‍රොනිකව ලබාගැනීමට එකඟතාවය පළ කරනු ලබයි.

වෙබ් අඩවියට පිවිසීම සහ අවකාශ (LICENSE AND SITE ACCESS)

HEADSTART ඔබට මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමට සීමිත අවකාශ ලබාදේ. මෙම වෙබ් අඩවියෙහි අන්තර්ගත විෂය කරුණු වාණිජමය වශයෙන් නොව ඔබගේ භාවිතය සඳහා පමණක් ඩවුන්ලෝඩ් කිරීමට හෝ මුද්‍රණය කිරීමට හැකියාව ඇත. වෙනත් කිසිදු වාණිජමය අරමුණකින් අනුකරණය කිරීම්, නැවත අලෙවි කිරීම්, පිටපත් කිරීම් හෝ උපයෝජනය කිරීම් සහ වෙබ් අඩවිය හෝ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරන ලද විෂය කරුණු නැවත ඛෙදාහැරීම, ප්‍රතිසම්ප්‍රේෂණය හෝ ප්‍රකාශනය සහ වෙනත් පාර්ශවයක් සඳහා විෂය කරුණු ඩවුන්ලෝඩ් කිරීම හෝ පිටපත් කිරීම HEADSTART ගිවිසුම අනුව සපුරා තහනම් වේ.

ලිඛිත ගිවිසුමකින් තොරව HEADSTART ආයතනයේ සහ අපගේ හවුල්කරුවන්ගේ කිසිදු වෙළඳ සලකුණක්, ලාංඡනයක් හෝ හිමිකම් පිළිබඳ තොරතුරු (ඡායාරූප, ලිඛිත කරුණු, පිටු සැලසුම් හෝ ආකෘති පත ලිඛිත ගිවිසුමකින් තොරව HEADSTART ආයතනයේ සහ අපගේ හවුල්කරුවන්ගේ කිසිදු වෙළඳ සලකුණක්, ලාංඡනයක් හෝ හිමිකම් පිළිබඳ තොරතුරු (ඡායාරූප, ලිඛිත කරුණු, පිටු සැලසුම් හෝ ආකෘති පත්‍ර ඇතුළු දේ) සැකසීමට හෝ සැකසීම යොදා ගැනීමට ඔබට අවකාශ නොමැත. එසේම ඔබට HEADSTART ලිඛිත අවසරයකින් තොරව HEADSTART හෝ වෙබ් අඩවියෙහි නම හෝ වෙළඳ ලකුණ භාවිතා කරමින් කිසිදු Meta Tags හෝ වෙනත් “සැඟවුණු කරුණු” භාවිතා කළ නොහැක. අනවසර භාවිතා ලිඛිත ගිවිසුමකින් තොරව HEADSTART ආයතනයේ සහ අපගේ හවුල්කරුවන්ගේ කිසිදු වෙළඳ සලකුණක්, ලාංඡනයක් හෝ හිමිකම් පිළිබඳ තොරතුරු (ඡායාරූප, ලිඛිත කරුණු, පිටු සැලසුම් හෝ ආකෘති පත්‍ර ඇතුළු දේ) සැකසීමට හෝ සැකසීම යොදා ගැනීමට ඔබට අවකාශ නොමැත. එසේම ඔබට HEADSTART ලිඛිත අවසරයකින් තොරව HEADSTART හෝ වෙබ් අඩවියෙහි නම හෝ වෙළඳ ලකුණ භාවිතා කරමින් කිසිදු Meta Tags හෝ වෙනත් “සැඟවුණු කරුණු” භාවිතා කළ නොහැක. අනවසර භාවිතා කිරීම් මගින් HEADSTART විසින් ලබාදෙන ලද අවසරය හෝ බලතල අවලංගු කෙරේ. මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම සඳහා සීමිත, අහෝසි කළ හැකි සහ ඔබට පමණක් වෙන් නොවූ හිමිකම් ඔබට ලැබේ.

ඔබේ ගිණුම

HEADSTART ආයතනයට බලය පවරනු ලැබේ. එසේම කිසියම් නීති විරෝධී ක්‍රියාකාරකමක් හෝ ආරක්ෂක විධිවිධාන උල්ලංඝනය කළහොත් ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වීමට HEADSTART ආයතනය වෙත බලය පවරා දීමට ඔබ මෙයින් එකඟතාවය පළ කරයි. ඔබේ අනුදැනුම ඇතිව හෝ නොමැතිව ඔබේ රහස්‍ය අංකය/වචනය භාවිතා කර වෙබ් අඩවිය තුළ සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් ඔබට සිදුවන අලාභ සම්බන්ධයෙන් HEADSTART ආයතනය වගකියනු නොලැබේ. කෙසේ වෙතත්, වෙනත් කිසිවෙකු ඔබේ රහස්‍ය අංකය/වචනය හෝ ගිණුම භාවිතා කිරීම හේතුවෙන් සිදුවන අලාභ සම්බන්ධ වගකීම ඔබ සතු වේ.

වගකීමේ සීමාව සහ වගකීමේ ප්‍රකාශය

විශේෂයෙන් ලිඛිතව සඳහන් නොවන්නේ නම්, මෙම වෙබ් අඩවිය සහ සියලූම තොරතුරු, විෂය කරුණු, සටහන් සහ මෙහි අන්තර්ගත හෝ මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ලබාදී ඇති සේවාවන් HEADSTART විසින් “ඇති අයුරින්” ලබාගත හැකි පරිදි සපයනු ලැබේ. ලිඛිතව සඳහන් නොවන්නේ නම්, මෙම වෙබ් අඩවිය තුළින් ඔබට ලබාගත හැකි තොරතුරු, විෂය කරුණු, සටහන් හෝ අන්තර්ගත සේවාවන් හෝ වෙබ් අඩවියෙන් ඔබට ලබාගත හැකි සේවාවන් පිළිබඳව හෝ මෙම වෙබ් අඩවියෙහි ක්‍රියාකාරීත්වය අනුව අන්තර්ගතයන් හෝ තොරතුරු, ප්‍රකාශ හෝ ගම්‍යමාන වන කිසිදු ආකාරයක වගකීමකට හෝ නියෝජනයකට HEADSTART බැඳී නොමැත. එසේම ඔබගේ සම්පූර්ණ වගකීම සමගින් මෙම වෙබ් අඩවිය භාවිතා වන බවට ඔබ එකඟතාවය පළකර සිටියි. නීතිය මගින් අවසර ලබාදෙන උපරිම ප්‍රමාණය අනුව ප්‍රකාශ හෝ ගම්‍යමාන වන, අන්තර්ගත නමුත් සීමාරහිත, අලෙවිය පිළිබඳ ගම්‍යමාන වගකීම් සහ අදාළ කරුණ සඳහා වන යෝග්‍යතාවය පිළිබඳ සියලූම වගකීම් HEADSTART විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. මෙම වෙබ් අඩවියෙහි තොරතුරු, විෂය කරුණු, සටහන්, හෝ අන්තර්ගත සේවාවන් හෝ මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි වෙනත් දේවල්; ඔවුන්ගේ සේවාවන්; කිසියම් අනර්ථකාරී සංරචකයන් සම්බන්ධයෙන් HEADSTART ආයතනය වග කියනු නොලැබේ. විශේෂයෙන් ලිඛිතව සඳහන් නොවන්නේ නම්, මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම හේතුවෙන් හෝ කිසිදු තොරතුරකින්, විෂය කරුණකින්, සටහනකින් හෝ මෙහි අන්තර්ගත සේවාවකින් හෝ මෙම වෙබ් අඩවිය තුළින් ලබාගත හැකි සේවාවකින්, සෘජුව, වක්‍රව, අවස්ථානුකූලව, දණ්ඩනීයව, සහ සැලකිය යුතු පරිදි සිදුවන කිසිදු අලාභයකට HEADSTART ආයතනය වග කියනු නොලැබේ.

මුදල් අය කිරීමේ ක්‍රියාපටිපාටිය

සියලුම පාඨමාලා සඳහා ගෙවීම්, අදාළ වෙබ් පිටුවල සඳහන් ආකාරයට අවම වශයෙන් මාසික ගෙවීමකට යටත් වේ. දෛනිකව සහ සතිපතා කරනු ලබන අයකිරීම් පහසු ගෙවීමේ ක්‍රම පමණක් වන අතර පාඨමාලාවක් අක්‍රිය කිරීමෙන් අනතුරුවද අදාළ අයකිරීම් අවම වශයෙන් මාසයක කාලයක් දක්වා සිදුවනු ඇත.

අදාළ නීතිය

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව මෙම වෙබ් අඩවියට අදාළ නියමයන් සහ කොන්දේසි නිර්මාණය කර තිබේ.

குரு.lk தளத்திற்கு நல்வரவு (the “Site”) Headstart (Pvt) Ltd (“HEADSTART”) மற்றும் விரிவுரையாளா;கள் பின்வரும் நிபந்தனைகளுக்கு அமையவே தங்களுடைய சேவைகளை வழங்குவார்கள். குரு.lk இணையத்தளத்தில் இருந்து தகவல்களை பதிவிறக்கம் செய்யும் முன்னர் நிபந்தனைகள் மற்றும் அறிவுறுத்தல்களை கவனமாக வாசித்து அறிந்து கொள்ளுங்கள்.

இலத்திரனியல் தகவல் பரிமாற்றம்

நீங்கள் எங்கள் வலைதளத்திற்குள் பிரவேசிக்கும் போதும் மின்னஞ்சல் தொடர்பாடலின் போதும் இலத்திரனியலாகவே பதில்கள் அனுப்பப்படும். நாங்கள் மின்னஞ்சல் மூலமாகவே அல்லது அஞ்சல் மூலமாகவே அறிவுறுத்தல்களை அனுப்புவோம். ஓப்பந்த தேவைகளின் நிமிர்த்தம் இலத்திரனியல் தகவல் பரிமாற்ற முறையினையே மேற்கொள்ளுவோம். எல்லா ஒப்பந்தங்களும் அறிவுறுத்தல்களும் தகவல்களும் மற்றும் ஏனைய தகவல் பரிமாற்றங்கள் எழுத்து மூலமான ஆவனங்களுக்கு ஏற்பானவை என்பதனை ஒத்துக் கொள்கின்றேன்.

அனுமதிப்பத்திரம் மற்றும் குரு.lk தளத்திற்கான அனுமதி

HEADSTART உங்களது சொந்த உபயோகத்திற்காக மட்டும் மட்டுப்படுத்தப்பட்ட அனுமதியினை வழங்குகின்றது. இந்த தளத்தில் உள்ள தகவல்களை உபயோகிப்பதற்கும் அச்சு பதித்து வர்த்தகமயமற்ற சொந்த உபயோகத்ததிற்கும் பயன்படுத்தலாம். அது தவிர்ந்த தகவல்களை நகல் எடுத்தல் மீள்விற்பனை பிரதியெடுத்தல் வர்த்தக தேவைகளுக்காக மீள் விநியோகித்தல் மீள்பதித்தல் அல்லது  திரிபு படுத்தி உபயோகித்தல் HEADSTARTகிற்கு எழுத்து மூலமாக அறிவிக்காமல் மூன்றாம் நபரின் உபயோகத்திற்காக தகவல்களை தரவிறக்கம் செய்தல் பிரதியெடுத்தல் போன்றவற்றை HEADSTART முற்றாக தடைசெய்துள்ளது.

எங்களுக்கு எழுத்து மூலமான அறிவித்தல் வழங்காமல் வர்த்தக குறி மற்றைய கட்டுப்படுத்தப்பட்ட தகவல்களை (விளக்கப்படம் எழுத்துப்பகுதி பக்கவடிவமைப்பு அல்லது படிவம்) பயன்படுத்துதல் முற்றாக தடைசெய்யப்பட்டுள்ளது. எழுத்து மூலமான அறிவித்தல் இன்றி தகவல்கள் புறக்குறிப்புகளை உபயோகப்படுத்துதல் முற்றாக தடைசெய்யப்பட்டுள்ளது. எந்த ஒரு அனுமதியும் இல்லாமல் உபயோகப்படுத்தும் போது உங்கள் ஒப்பந்தத்தை தடைசெய்யும் அதிகாரம் HEADSTARTகிற்கு உண்டு. மட்டுப்படுத்தப்பட்ட தனித்துவமற்ற உரிமையையே HEADSTART உங்களுக்கு வழங்கியுள்ளது என்பதை கவனத்தில் கொள்ளுங்கள்.

உங்கள் கணக்கு

நீங்கள் எங்கள் தளத்தினை உபயோகிப்பின் உங்கள் கணக்கின் நம்பிக்கைத் தன்மையினை பேணுவது உங்களது கடமையாகும். உங்களது கணக்கு பெயரினையும் கடவுச் சொல்லினையும் பாதுகாப்பது உங்கள் கடமையாகும். மேலும் உங்கள் கணக்கு பெயரினால் ஏற்படும் எந்தப் பாதிப்பிற்கும் நீங்களே பொறுப்பாளியாவீர்கள். உங்கள் கணக்கிற்க்கு பாதுகாப்பின்மை ஏற்படின் உடனடியாக நடவடிக்கை எடுக்க HEADSTARTகிற்கு நீங்கள் பூரணமாக அதிகாரத்தினை வழங்கியுள்ளீர்கள். உங்கள் அனுமதியுடன் அல்லது அனுமதியில்லாமல் வேறொருவர் உங்களுடைய கணக்கினை பயன்படுத்துவதினால் எற்படும் எந்த பாதிப்பிற்கும் HEADSTART பொறுப்பாகாது. உங்கள் கணக்கினை வேறொருவர் பயன்படுத்துவதினால் ஏற்படும் குறைகளுக்கும் நீங்களே பொறுப்பாளியாவீர்கள்.

உத்தரவாதம் பற்றிய முக்கிய நிபந்தனைகள் மற்றும் கடமைகள்

இந்த தளத்தின் ஊடாக வழங்கப்பட்டுள்ள சகல தகவல்கள் உள்ளடக்கங்கள் மற்றும் சேவைகள் யாவும் HEADSTARTகினால் வழங்கப்பட்டது. தளத்தின் செயற்பாடுகள் தகவல்கள் உள்ளடக்கங்கள் அல்லது சேவைகள் அனைத்திற்கும் HEADSTART பொறுப்பாளி ஆகாது. பாதிப்புக்கள் ஏற்படும் போது இந்த தளத்தினை பயன்படுத்தும் நீங்களே எல்லா விதத்திலும் பொறுப்பாளி ஆவீர்கள். சட்டத்தின் படி முழுமையான எல்லை வரை எல்லா வித பொறுப்புக்கள் கடமைகளில் இருந்தும் HEADSTART தன்னை விடுவித்துக் கொள்கின்றது. மேலும் தகவல்கள் உள்ளடக்கங்கள் சேவைகள் அல்லது தளத்தினுரடாக பெற்றுக் கொள்ளப்படும் தகவல்கள் போன்றவற்றிற்கு HEADSTART உத்தரவாதத்தினை வழங்க மாட்டாது. இந்த தளத்தினை பயன்படுத்துவதினால் ஏற்படும் எந்த ஒரு பாதிப்பிற்கும் HEADSTART பொறுப்பாளி ஆகாது. இத்தளத்தில் நேரடியாக மறைமுகமாக ஏற்படும் பாதிப்புக்களுக்கும் சேதங்களுக்கும் HEADSTART பொறுப்பாளி ஆகாது.

பிரயோகிக்கப்படக் கூடிய சட்டம்

இந்த தளத்தில் இடம் பெற்றுள்ள கட்டுப்பாடுகள் மற்றும் நிபந்தனைகள் யாவும் இலங்கையின் சட்ட விதிகளுக்கு அமையப்பெற்றது.